අපිරිසිදු ගැහැණියක්
සත්ය කතාවකි..කතාව ලබා දුන් arunadeepa සහොදරයට ස්තුතියි...
අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත්...