1. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    2007 වසරේ දෙසැම්බරයේ එළිදැක්වූ විශේෂ පරිගණක ප‍්‍රයෝගවලින් හැඩගැන්වූ මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජේ. රසල් වන අතර චිත‍්‍රපටයේ කතාව ඇරඹෙන්නේ 2 වැනි ලෝක යුද්ධය සමයේ ඇග්නස් නම් පිය සෙනෙහස අහිමි වූ කුඩා ළමයකුට ලොක් නෙස් විලේ අද්භූත සත්වයාගේ බිත්තරයක් හමුවීමත් සමඟයි. බිත්තරයෙන් එළියට...
  2. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    නෙසී ගැන අලූත්ම චිත‍්‍රපටය: වෝටර් හෝස් ලොක්නෙස් විලේ අද්භූ. සත්වයා නෙසී සම්බන්ධයෙන් චිත‍්‍රපට කිහිපයක් නිර්මාණය වී තියෙනවා. නෙසී සම්බන්ධව නිර්මාණය කෙරුණු එක් චිත‍්‍රපටයක් වන්නේ වෝටර් හෝර්ස්: ලෙජන්ඞ් ඔෆ් ද ඞීප්.
  3. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    නෙසී ගැන අලූත් අදහසක් 2003 වසරේදී ලොක් නෙස් විල් ඉවුරේ කළ කැණීම්වලදී පොසිලකරණයට ලක් වූ සර්ව සම්පූර්ණ කොදු නාරටි 4 ක ඇටසැකිළි හමුවුණා. මේ අස්ථි පේලියෝසෝර් නම් පුරාණ ඩයිනසෝර විශේෂයට අයත් බව පසුව හඳුනා ගැනුණා. පේලියසෝර් කියන්නේ ඈත අතීතයේ ජීවත් වූ ජලජ ඩයිනසෝරයෙක්. උගේ හිස පොඩියි. දිගු...
  4. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන කළ ගවේෂණයන් 1993 වසරේදී ඩිස්කවරි සන්නිවේදන ජාලය මගින් ලොක්නෙස් විලේ ගවේෂණයක් ඇරඹුවා. මෙහිදී ඔවුන් නෙසී සෙවීමට අමතරව ලොක්නෙස් විලේ ජීවත් විය හැකි මෙතෙක් හඳුනා ගැනීමට අපොහොසත් වූ අලූත් ජීව විශේෂ ගැන අවධානය යොමු කළා. නෙසී ගැන අවසන් වතාවට විද්‍යාත්මක පදනමකින්...
  5. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    නෙසී සොයමින් කළ සෝනාර් ගවේෂණ පහුගිය වසර කිහිපය පුරා සෝනාර් උපකරණ යොදා ගනිමින් විවිධ ගවේෂණ කණ්ඩායම් නෙසී සොයමින් ලොක් නෙස් විලේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කළා. එයින් පළමු සෝනාර් ගවේෂණය සිදු කළේ 1967 සහ 1968 වසරවලදී එංගලන්ත මහාචාර්ය ඞී. ජී. ටකර් ප‍්‍රමුඛ එංගලන්තයේ බර්මින්හැම් විශ්ව...
  6. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    නෙසී නිසා සංචාරක කර්මාන්තයට වාසි පුරාවෘත්ත සහ ජනකතා නිසා අද නෙසී වීරයෙක් බවට පත් වෙලා. නෙසී නිසා ස්කොට්ලන්තයේ සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණා. නෙසීට බෙහෙවින්ම ආදරේ කරන්නේ නෙසීගේ පිහිටෙන් ජීවත් වන වෙළෙඳුන්. මනඃකල්පිත හෝ අද්භූත සතෙක් හෝ වේවා නෙසී නිසා හැම වසරකම ප‍්‍රදේශයේ ආදායමට...
  7. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    මරණ මංචකයේදී රහස හෙළි කරයි මෙම ඡායාරූපය පුවත්පත්වල මුලින්ම පළ වී අවුරුදු 61 ක් ගත වූ පසු එය 1933 අපේ‍්‍රල් පළමුවැනිදා ‘මෝඩයන්ගේ දිනයේ කළ විහිළුවක්’ බව හෙළි වුණා. ඒ 1994 දී මරණ මංචකයේ සිටි වෙදරෙල් කළ ප‍්‍රකාශයක් අනුවයි. ඔහු තම පුතුන් දෙදෙනාත් සමඟ එදා කළේ බොරුවක් බවත් එය කළ ආකාරයත්...
  8. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    වෙදරල් කළ බොරුව ‘20 වැනි සියවසේ නෙසී’ ඒ කියන්නේ 1933 වසරේදී ඡායාරූපයක්. ඒ නිසා ‘නෙසී’ යළිත් කාගේත් කතාබහට ලක් වූ කෙනෙක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. මේ අද්භූත සත්වයා ගැන තිබුණු ජනප‍්‍රවාද නිසා එක්තරා එංගලන්ත ඕපාදූප පුවත්පතක් කල්පනා කළා, ඔවුන්ගේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගන්න...
  9. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352 ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්) (රිපොස්ට් නම් සමාවෙන්න...) සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු...
  10. sihina_lahiru

    අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනු&#3520

    අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනු&#3520 අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනුවෙන් ඇදපු නස්කා චිත‍්‍ර The Nazca Lines (රිපොස්ට් නම් සමාවෙන්න...) මොනවද මේ නස්කා චිත‍්‍ර ? පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා...
  11. sihina_lahiru

    මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex

    මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex (රිපොස්ට් නම් සමාවෙන්න...) මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස්...
  12. sihina_lahiru

    තරුවක් කෑමට ගන්නා තරුවක් : විස්මිත සොයා ගැ&#35

    තරුවක් කෑමට ගන්නා තරුවක් : විස්මිත සොයා ගැ&#35 තරුවක් කෑමට ගන්නා තරුවක් : විස්මිත සොයා ගැනීම් තරුවක් තවත් තරුවක් කෑමට ගන්නා දර්ශනයක් අපට ගෙන එන්නට ලෝක තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. තාරකා විද්‍යාඥයන් මේ සමර්ථකම කර ඇත්තේ චිලි රටේ පිහිටුවා ඇති යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ...
  13. sihina_lahiru

    ඩ‍්‍රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන&

    ඩ‍්‍රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන& ඩ‍්‍රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන්ගේ අබිරහස, මිථ්‍යා කතාවල ඇත්ත නැත්ත : ලෝකයේ නොවිසඳුණු අබිරහස් (රෙපොස්ට් නම් සමාවෙන්න...) අපේ ලෝකය හරිම පුදුමාකාර තැනක්. ජීවයෙන් පිරුණු සුන්දර තැනක් මෙන්ම හරිම අපූරු අද්භූත දේවල්වලිනුත් පිරිලයි, තියෙන්නේ. අමුතු...
  14. sihina_lahiru

    මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? න&#3536

    මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? න&#3536 මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? නැතිනම් නැන්දණියක්ද? : විස්මිත සොයා ගැනීම් (රෙපොස්ට් නම් සමාවෙන්න...) මනුෂ්‍යයන්ට, වානරයන්ට හා අනෙක් පි‍්‍රමේටාවන්ට නෑකම් කියන පොදු ජීවියෙකුගේ ඇට සැකිල්ලක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සොබාව ඉතිහාස...
  15. sihina_lahiru

    අන්දරේ සහ තන 18+

    Repost nam Samawenna.... අන්දරේ තණ මැනපු කතාව දන්නව ඇතිනෙ නේද? දන්නෙ නැති අයට ඹන්න කෙටියෙන් අහගන්න... රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්....ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක...

    No contents