මුලතිව් මුහුදේ පියාසර කළ පක්ෂියා.....
රසාදි චතුරංගි ගමගේ
මුලතිව් මුහුදට සමාන්තරව 24 වැනිදා සවස මුහුදු ලිහිණියකු බවට සැකකෙරෙන යෝධ පක්ෂියකු පියාසර කොට තිබේ.
මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මේ යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹන කුරුල්ලකු ධීවරයන් දැක තිබේ.
මේ පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ...