පෝක්_සොසේජ් ප්‍රෑන්ක්

AnuradhaRa

Well-known member
  • මිනිස්සු මස් කන්නෙ කෑමක් කියල හිතාගෙන

    ඇත්තටම ඒ මස් ගන්නෙ සතෙක්ගෙන් කියල හිතට දැනෙන වෙලාවට කාට වුණත් අනුකම්පාවක් දුකක් ඇති වෙනව..

    මස් ඕනෙනං සතාව තමන්ම මරාගෙන කන්ඩ කියල නීතියක් දැම්මනං හරි..

    හුඟක් අය මස් කෑවට සත්තු මරන්ඩ හිත හයිය නෑ.. (ඒකත් කොච්චර දෙයක්ද :yes:)

    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: richlife

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මිනිස්සු මස් කන්නෙ කෑමක් කියල හිතාගෙන

    ඇත්තටම ඒ මස් ගන්නෙ සතෙක්ගෙන් කියල හිතට දැනෙන වෙලාවට කාට වුණත් අනුකම්පාවක් දුකක් ඇති වෙනව..

    මස් ඕනෙනං සතාව තමන්ම මරාගෙන කන්ඩ කියල නීතියක් දැම්මනං හරි..

    හුඟක් අය මස් කෑවට සත්තු මරන්ඩ හිත හයිය නෑ.. (ඒකත් කොච්චර දෙයක්ද :yes:)

    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව :rolleyes:
    :yes::yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව.
     
    AnuradhaRa

    Well-known member
  • ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව.

    ඔව් බං උන්ට කිසි ගාණක් නෑ. තේරුම් කරල දෙන්ඩත් අමාරුයි. සත්තු මරණව කිසි ගානක් නැතුව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මිනිස්සු මස් කන්නෙ කෑමක් කියල හිතාගෙන

    ඇත්තටම ඒ මස් ගන්නෙ සතෙක්ගෙන් කියල හිතට දැනෙන වෙලාවට කාට වුණත් අනුකම්පාවක් දුකක් ඇති වෙනව..

    මස් ඕනෙනං සතාව තමන්ම මරාගෙන කන්ඩ කියල නීතියක් දැම්මනං හරි..

    හුඟක් අය මස් කෑවට සත්තු මරන්ඩ හිත හයිය නෑ.. (ඒකත් කොච්චර දෙයක්ද :yes:)

    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව :rolleyes:

    sahathika eththa bro
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මිනිස්සු මස් කන්නෙ කෑමක් කියල හිතාගෙන

    ඇත්තටම ඒ මස් ගන්නෙ සතෙක්ගෙන් කියල හිතට දැනෙන වෙලාවට කාට වුණත් අනුකම්පාවක් දුකක් ඇති වෙනව..

    මස් ඕනෙනං සතාව තමන්ම මරාගෙන කන්ඩ කියල නීතියක් දැම්මනං හරි..

    හුඟක් අය මස් කෑවට සත්තු මරන්ඩ හිත හයිය නෑ.. (ඒකත් කොච්චර දෙයක්ද :yes:)

    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව :rolleyes:

    උඹට හිතාගෙන ඉන්න තරම් අවුලක් නෑ බං උඹේ.. :)
    කිසිම අවුලක් නෑ කියලා හිතාගෙන ඉන්න ගොඩක් උන්ට ඔය ටික තේරුම් ගන්නත් බෑ..:sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මි

    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව :rolleyes:

    සත්තු මවලා තියෙන්නේ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව
     
    • Like
    Reactions: AnuradhaRa

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මිනිස්සු මස් කන්නෙ කෑමක් කියල හිතාගෙන

    ඇත්තටම ඒ මස් ගන්නෙ සතෙක්ගෙන් කියල හිතට දැනෙන වෙලාවට කාට වුණත් අනුකම්පාවක් දුකක් ඇති වෙනව..

    මස් ඕනෙනං සතාව තමන්ම මරාගෙන කන්ඩ කියල නීතියක් දැම්මනං හරි..

    හුඟක් අය මස් කෑවට සත්තු මරන්ඩ හිත හයිය නෑ.. (ඒකත් කොච්චර දෙයක්ද :yes:)

    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව :rolleyes:

    :love::love::love::love::yes:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මිනිස්සු මස් කන්නෙ කෑමක් කියල හිතාගෙන

    ඇත්තටම ඒ මස් ගන්නෙ සතෙක්ගෙන් කියල හිතට දැනෙන වෙලාවට කාට වුණත් අනුකම්පාවක් දුකක් ඇති වෙනව..

    මස් ඕනෙනං සතාව තමන්ම මරාගෙන කන්ඩ කියල නීතියක් දැම්මනං හරි..

    හුඟක් අය මස් කෑවට සත්තු මරන්ඩ හිත හයිය නෑ.. (ඒකත් කොච්චර දෙයක්ද :yes:)

    ඔය අතරෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරං කන්ඩමයි කියල හිතන ජාතියකුත් ඉන්නව :rolleyes:

    :yes::yes::yes::yes: