ප්‍රජාතන්ත්‍රකාමී_මිතුරනී !
මා හිතවත් "ප්‍රජාතන්ත්‍රකාමී", "මැදිහත්" මිතුරනී,
2015 ජනාධිපතිවරණය අවසන් වූ වහාම පාර්ලිමේන්තුවේ ආසන 42 හිමි පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කෙරිනි.
ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පැහැර ගැණිනි.
ඔබ ඊට එරෙහි වුනේ නැත...