ප්‍රජාතන්ත්‍රකාමී_මිතුරනී !

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ප්‍රජාතන්ත්‍රකාමී_මිතුරනී !

    මා හිතවත් "ප්‍රජාතන්ත්‍රකාමී", "මැදිහත්" මිතුරනී,

    2015 ජනාධිපතිවරණය අවසන් වූ වහාම පාර්ලිමේන්තුවේ ආසන 42 හිමි පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කෙරිනි.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පැහැර ගැණිනි.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    2015 මහ මැතිවරණයට දින දෙකක් තිබියදී සිකුරාදා දිනක පක්ෂ ලේකම් වරු වෙනස් කෙරිණි.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    මැතිවරණයෙන් මහින්ද දිනුවත් අගමැති කම දෙන්නේ නැතැයි කීවේය.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ තමාගේ කූට්ටාලියන්ට පස්ස දොරෙන් මන්ත්‍රී ධූර ලැබිණි.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලහත්කාරයෙන් සභාග රජයකට එක් කර මහජනයා අතර නැති තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ හදා ගන්නා ලදී.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    දිගින් දිගටම විහිළු කතා කියමින් ඡන්ද කල් දමන ලදී.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    මන්ත්‍රී වරු 54 ක් ඇති ඒකාබද්ධ විපක්‍ෂයට විපක්ෂ නායක කම අහිමි කර මන්ත්‍රී වරු 16 ක් ඇති දෙමළ සන්ධානයට එය පිරිනමන ලදී.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ කතා කාලය අසාධාරණ ලෙස අඩු කරන ලදී.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    මංකොල්ල කෑ තුනෙන් දෙක යොදාගෙන මහජනයා ගෙන් අති බහුතරය විරුද්ධ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හොර පාරෙන් සම්මත කර ගැනීමට උත්සාහ ගැණිනි.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    දැන් සතා ඔබ වෙත පැමිණ ඇත.

    ඔබ වෙනුවෙන් හඬ නැගීමට කවුරුත් නැත.

    එසේ නම් දැන් මහජනතාවට ඉඩ දෙමු.
    මුල සිටම ආරම්භ කිරීමට සිදුව ඇත....

    Iසසර සැරිසරන පාදඩයාගෙන් ඉස්සුවෙමි..|
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මා හිතවත් "ප්‍රජාතන්ත්‍රකාමී", "මැදිහත්" මිතුරනී,

    2015 ජනාධිපතිවරණය අවසන් වූ වහාම පාර්ලිමේන්තුවේ ආසන 42 හිමි පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කෙරිනි.

    ඔබ ඊට එරෙහි වුනේ නැත. කෙලවුනේ බයියන්ට බැවිනි.

    |

    ඉතින් බන් එතකොට සමනලයයි ආප්පයයි එකම පැත්තෙනෙ... අප්පච්චී මලානේ....

    :frown::frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    1. 42k thiyan agamathi wechcha kenata baiyo wirudda une na. Thamange mp lata wirudda wenna kiyala illeemak wath kare na.

    2. Mahinda 2005di janadipathi wela chandrikawa pakshaye sabapathi kamen ain karanna slfp wyawasthawata genapu yojanawa nisai, mr ta slfp/upfa balaya nathi une. Uba kiyapu anith dewal athi wenna pradhana hethuwa une sabapathikama my3 ganima ekka. Ubala eda mr 2005di slfp wyawasthawata yojanawata wirudda uneth na.

    E nisa anunta agili dikkaranne nathuwa thamange yuthukama keruwada nadda kiyala aapassata harila kalpana karala balanna

    Ps: janadipathige mathayata anuwa rw path karama, unp kayonta eka constitutional wela eda hure damma. 2018 mr path unama unconstitutional wela ada adanawa. E unge pata kannadi nisa

    2005di chandrikage pukata pain gahala mr elawanakota baiyo huree damma. Eekata anuwa 2015di my3 awilla mr ge pukata pain gahanakota baiyyo adanawa. E paata kannadi daagena inna nisai.

    Mama nam kiyanne oya siduweem dekama une, rate wyawasthawa and paksha wyawasthawala thiyena neethiyata anukuulawai
     
    Last edited: