අපේ කටිටියට තියෙන්නෙ ඒක පුද්ගල වියාපාරනෙ:D:D
ඉතින් ඒක පුද්ගල වියාපාර වලට බලපාන්නෙ හරිම සරල නිතිමය තත්වයන්
ඒකියන්නෙ සාමාන්‍ය සිවිල් නිතිය
ඒත් තමන්ගෙ වියාපාරයට නමක් දාද්දි නමි පොඩි නිතියක් තියෙනව 1918 අංක6 දරණ වියාපාර හා නාම ආඥාපනත
ඒකෙදි වෙන්නෙ තමන්ගෙ නමින් හැර වෙනත් නමකින් වියාපාරය නමි කරනවනමි...