එළකිරි කවි මඩුව!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
එළකිරි කවි මඩුව!

මම හිතුව අළුත් වැඩක් පටන් ගන්න...(අළුත් කිව්වට කවුරුත් මේක කරලද දන්නෙ නෑ කලින්. ඒත් කමක් නෑ.) මම හිතුව එළකිරි එකේ කවි මඩුවක් පටන් ගන්න. හිතෙන හිතෙන ඒවට කවි ලියන්න.....ලියන කවි වලට රිප්ලයි කරන්න! ඔන්න මම පටන් ගත්තෝ!!!!!

උදයෙම සීතලයි නැගිටින්නට බැරිය
හවසට ගිණි අව්ව පිච්චෙන්නට බැරිය
නිදහස වැඩි වුණත් වෙන මගුලක් නැතිය
කැම්පස් ජීවිතේ අමු කනවා වැනිය
:(:(:(:(:(:(:(:(
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
හඩු ලෝකයකි වදයකි මේ වාසිටිය
මළ කරුමයකි ඉවසා ඉන්නට බැරිය
ආතල් නොමැති වූවත් ඉවසා හිටිය
අප හට මුන් ඩිස්ටින්ශන් දිව යුතුය
 
  • Like
Reactions: Lokka Ayya

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    i wonder if all of these ur creations u are a such talented person with a bunch of creativity .. amazing ... really amazing
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    supzter මළ කරුමයකි ඉවසා ඉන්නට බැරිය
    නඩු ලෝකයකි වදයකි මේ ElaKiri ය
    ආතල් නොමැති වූවත් වෙන මගුලක් නැතිය
    ElaKiri ජීවිතේ අමු කනවා වැනිය
     
    • Like
    Reactions: Lokka Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    supzter මළ කරුමයකි ඉවසා ඉන්නට බැරිය
    නඩු ලෝකයකි වදයකි මේ ElaKiri ය
    ආතල් නොමැති වූවත් වෙන මගුලක් නැතිය
    ElaKiri ජීවිතේ අමු කනවා වැනිය

    ela ela..oya thiyenne kavi..
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කවියක් කියන්නේ දිව ඔසුවක් නොවෙද?
    කවියක් ලියන්නේ කල් අරගෙන නොවෙද?
    කවියක් බලන්නේ රස විඳිමින් නොවෙද?
    කවියක් කියන්නෙ මල්ලියෙ(නංගියෙ) ජෝක්ද?

    වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න

    හිටවන කවිය දිගටම ඇදගෙන යන්න
    අනිත් අයත් මේකට ඇදලා ගන්න
    අපි ඉන්වා සැමදා සප් එක දෙන්න:)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවියක් කියන්නේ දිව ඔසුවක් නොවෙද?
    කවියක් ලියන්නේ කල් අරගෙන නොවෙද?
    කවියක් බලන්නේ රස විඳිමින් නොවෙද?
    කවියක් කියන්නෙ මල්ලියෙ(නංගියෙ) ජෝක්ද?

    වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න

    හිටවන කවිය දිගටම ඇදගෙන යන්න
    අනිත් අයත් මේකට ඇදලා ගන්න
    අපි ඉන්වා සැමදා සප් එක දෙන්න:)

    සප් විතරක් මදිය රෙපුත් ඔනෑය:P
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    supzter මළ කරුමයකි ඉවසා ඉන්නට බැරිය
    නඩු ලෝකයකි වදයකි මේ ElaKiri ය
    ආතල් නොමැති වූවත් වෙන මගුලක් නැතිය
    ElaKiri ජීවිතේ අමු කනවා වැනිය

    මම කරුමයක් වූවත් -රෙප් දෙන්න එපා
    නඩු ලෝකයක් නම් නුඹ පැටලෙන්න එපා
    ආතල් එකක් නැත්නම් මෙහි එන්න එපා
    Simple අය්යෙ EK Log වෙන්න එපා
    ;) :lol::lol::lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උදේ ඉදන් බඩ බොර බොර ගාන්නේ :baffled:
    තිතක් නැතිව වැසිකිලියට දුවන්නේ
    ඉහින් කනින් දහදියකුත් පෙරන්නේ
    රැට කාපු කොත්තුව මට මතක් වේ :frown:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එලකිරි යේ කවි පිටුවට බෙල්ල දමා
    කරේ වරද්දක්නම් මට වෙනන සමා
    අප අතරේ බාදක ඉවත දමා
    කවියෙන් ගහ ගමුද අප සෑම උදම් අනා


    කවිලියුවට අප මේ තෑන සිනා සිලා
    රටක් හඩනවා අද ලෝකෙන් තනිවීලා
    සුනාමියෙන් මිය ගිය ජපනුන් සනසාලා
    මොක්සුව පතමු අප සෑම දෑන් එක්වීලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එලකිරි යේ කවි පිටුවට බෙල්ල දමා
    කරේ වරද්දක්නම් මට වෙනන සමා
    අප අතරේ බාදක ඉවත දමා
    කවියෙන් ගහ ගමුද අප සෑම උදම් අනා


    කවිලියුවට අප මේ තෑන සිනා සිලා
    රටක් හඩනවා අද ලෝකෙන් තනිවීලා
    සුනාමියෙන් මිය ගිය ජපනුන් සනසාලා
    මොක්සුව පතමු අප සෑම දෑන් එක්වීලා

    :D:D
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    එලකිරි යේ කවි පිටුවට බෙල්ල දමා
    කරේ වරද්දක්නම් මට වෙනන සමා
    අප අතරේ බාදක ඉවත දමා
    කවියෙන් ගහ ගමුද අප සෑම උදම් අනා


    කවිලියුවට අප මේ තෑන සිනා සිලා
    රටක් හඩනවා අද ලෝකෙන් තනිවීලා
    සුනාමියෙන් මිය ගිය ජපනුන් සනසාලා
    මොක්සුව පතමු අප සෑම දෑන් එක්වීලා

    ස්තූතියි සොයුර් ඔබගේ සිතුවිලි වලට
    ආරාධනා කරමි සබයට එන ලෙසට
    .
     
    • Like
    Reactions: laknath123

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එලකිරි යේ කවි පිටුවට බෙල්ල දමා
    කරේ වරද්දක්නම් මට වෙනන සමා
    අප අතරේ බාදක ඉවත දමා
    කවියෙන් ගහ ගමුද අප සෑම උදම් අනා


    කවිලියුවට අප මේ තෑන සිනා සිලා
    රටක් හඩනවා අද ලෝකෙන් තනිවීලා
    සුනාමියෙන් මිය ගිය ජපනුන් සනසාලා
    මොක්සුව පතමු අප සෑම දෑන් එක්වීලා

    සොබාවික විපත් නොහැකිය නවතන්න
    දස දහසින් ජිවිත ඇත නිමා වෙන
    වැටීම එක් නැගිටීමක් කර ගන්න
    ජපන හපන බව මතකෙට ගන්න
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අසරණ සත්තු මරලා දහ දුක් දීලා
    කන හැටි දකිමි උන් තොල කට ලෙවකාලා
    උන් ඔය කරන පව ඉවසුම් නොම දීලා
    සමුදුර ජපනුන්ට දඬුවම් ඇත දීලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම කරුමයක් වූවත් -රෙප් දෙන්න එපා
    නඩු ලෝකයක් නම් නුඹ පැටලෙන්න එපා
    ආතල් එකක් නැත්නම් මෙහි එන්න එපා
    Simple අය්යෙ EK Log වෙන්න එපා
    ;) :lol::lol::lol:

    ElaKiri.com වෙය මගේ මව් පිටුව
    ඉතිං ලොග් නොවී කොහෙමද ඊට මම
    නුඔට Simple වුනත් මට නම් එය serious ය
    ආතල් ඇති නැති වුනත් එළකිරි එලිකිරිමය සැමදා
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    නිල් කොළ රතූපාට කටිටිය පිල් බෙදිලා
    ගහ ඇන මරාගත් කාලය නිම කරලා
    ලැබු ජය පරාජය සමසේ අත් විදලා
    හෙට සිට සැවොම එක්වෙමු රටැගැන හිතලා
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    උදේ ඉදන් බඩ බොර බොර ගාන්නේ :baffled:
    තිතක් නැතිව වැසිකිලියට දුවන්නේ
    ඉහින් කනින් දහදියකුත් පෙරන්නේ
    රැට කාපු කොත්තුව මට මතක් වේ :frown:

    කොත්තුව කඩේ අය්යා උඩ පැන ගහන
    කොත්තුව සැරට වැඩි වැඩියෙන් කනු හිතෙන
    ඔස්ට්‍රේලියාවෙදි නිති මතකෙට නැගෙන
    කොත්තුව අපේ කොත්තුව සුර සැප ගෙනෙන

    :(:(:(:(:(:(:(:(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොත්තුව කඩේ අය්යා උඩ පැන ගහන
    තොත්තුව සැරට වැඩි වැඩියෙන් කනු හිතෙන
    ඔස්ට්‍රේලියාවෙදි නිති මතකෙට නැගෙන
    තොත්තුව අපේ තොත්තුව සුර සැප ගෙනෙන

    :(:(:(:(:(:(:(:(

    ඔන්න rap කරා.......:lol::lol::lol:
     
    • Like
    Reactions: supzter

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඉස්සර තිබු කෑම්පස් ෆන් දෑන් නෑතිය....
    දන් කෑම්පසය ටියුශන් කඩයක් වෑනිය......
    ඈතුලේ ඉන්න උන් නිතරම වලියෙන්ය...
    පොදු සතුරව නොම අමතක කලයුතුය....