මගෙ නම කියල කතා කරල කිව්ව අපි Ebay Srilanka එකන් කතා කරන්නෙ, Sir Ebay seller කෙනෙක් නේද කියල. මම ඔව් කිව්වහම Sir අපි වැඩ කරන්නෙ Ebay එකෙ Srilanka Agenta විදිහට. අපි කැමති ලන්කවෙ Sellers උදව් කරන්න කියල එගොල්ලන්ගෙ Target එක මොකද්ද අනන් මනන් ගොඩක් විස්තර කිව්ව. එයාල කතා කරන්නෙ ටිකක් හොද rating තියන අයට විතරයි කිව්ව
මමත් මුලින් හිතුවෙ මෙ කාගෙ හරි බොරුවක් කියල. එත් එයාල මගෙ Account එකෙ තියන විස්තර ඔක්කොම කිව්ව. වැඩියෙන් සෙල් වෙලා තියෙන්නෙ මොනවද, මගෙ දැනට ලිමිට් එක කොචරද. තව Sellings වැඩි කරගන්න මොනවද කරන්න ඔනෙ එවගෙ account එකෙ මට විත්‍රක් පෙන්නන දෙවලුත්. මගෙ account එක hack කරලද කියල්ත් මට හිතුන යකුනේ..