නෑ යකෝ :P මොන මඟුල දැම්මත් බං වෙදර් කන්ඩිශන්ස්, මිස්ට් එක, හියුමිඩිටි, ලයිට් රිෆ්ලෙක්ශන් පවා ඔය පින්තූරෙට බලපානවා :rolleyes::rolleyes: හිටපු ගමන් අපේ එවුන් දාන්නේ ඔය ලංකාවේ නෙමෙයි වගේ පින්තූර. බලපන් එතකොට අපිට ලංකාවේ දකින පරිසරේ නෙමෙයි එතන තියෙන්නේ :yes::yes:
ප.ලි. නෑ ටී ගෝට් උඹට හොඳ හැකියාවක්...