වරදක් උනාදෝ මාගේ අතින්
නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින්
ඇස්දෙක අරන් යන්න බෑ නුබ ළඟින්
හිනැහෙන්නකෝ ආයෙ මා දෙස බලන් ........
නුඹ ළඟම සැනසෙන්න පෙරුමන් පුරා
රෑ නින්ද නැති හීනයායක් කලා
සිතමාගෙ ඉල්ලන්නෙ ඔය ඇස් නිසා
දිවුරන්නෙ මගෙ සෙනෙහෙ නුඹටයි සදා .......
පියමනින විට රංචු වී මාවතේ...