ඔයා ලොග් වෙද්දි රිමෙම්බර් මී කියන තැන ටික් එක දාන්නෙ නැ නෙ:rolleyes:
ෆයර්ෆෝක්ස් එපා වෙනව කරන්ට් ගියාම ආයෙත් ඔක්කොම ටික ටයිප් කරන්න ඕනෙ ක්‍රොම් හොදයි ඒ අතින් නම්:oo::oo:
එහෙමද:P
අයියො මහ ලොකු දෙයක්ද ඔය සද මිදුලට එන වෙලාවක මිදුලට යන්න :rofl:
මම නම් අහන්න ගියෙත් නැ ඇහුවා නම් මිනිහා මොකක් හරි...