රාජ්‍ය නායකයන්ගේ රූමත්ම බිරියෝ
රුව, ගුණ, වරුණ මේ සියලූ කාරණාවලින් යුතු කාන්තාවක් වේ නම් ඕ සැබවින්ම වාසනාවන්තියකි. මන්ද මේ කාරණා ත‍්‍රිත්ත්වය ලෝකයේ වෙසෙන සියලූම කාන්තාවන්ට එකවර නොපිහිටන බැවිනි. අතීතයේ රජකතා, දේවකතා, සුරංගනා කතාවල අසා ඇති පරිද්දෙන් මෙලෙස රුව, ගුණ, වරුණ පිහිටන කාන්තාවන්...