1. Nalindax

    Pizza Hut Offer s Monada ?

    checken thiyenawa kiwwa. apita 3k thiyenawa select karanna. cheesy eke lunu kiali tikak udin dala thiyenawa melo rahak na. eka ganna epa.:no:
  2. Nalindax

    Pizza Hut Offer s Monada ?

    1000 ta large pan piza ekak thiyenaea cheesy anion, sausage,chicken 3n ekak select karanna puluwan
  3. Nalindax

    අභීත දියණී හෙළා දකිමු

    එච්චරයි අඩු
  4. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    හොදයි හොදයි පිට රට වල ඉන්න උන අපේ පරන සින්දු අහල නති හින්ද හොදයි. නෑත්තම් ඉතින් පටි රෝල් තමා. මචන් සින්දුවක් අහන්නේ කනට ලස්සන නම්. නෑතුව ඌ මේ ජාතියට කොච්චර සේවයක් කරල තියෙනවද අරවද මේවද වෑඩක් නෑ නේ. අපි හිතමු ලලිත් ජයසින්හ අවිල්ල සින්දුවක් කියනව කියල. සින්දුව කෑතනම් ඉතින් මොන තරම ශ්‍රෙශ්ඨ රණ...
  5. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    මටනම් සත පහකට වටින්නේ නෑ මචන් උගේ සින්දු... එහෙම කියල මම කියන්නෑ අනිත් උන්ටත් එහෙම වෙන්න ඕනි කියල. මොකද එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස් නේ. මිනිස්සු සින්දු හොරා කියල ඉරාජ් ට කිව්ව එතනින් එහා නඩු දාන්න මිනිස්සුන්ට සින්දුවල අයිතියක් නෑ නේ. හර්ක් මරන්න පුලුවන් හොරෙන් ඒ වගේම පර්මිට් එකක් අරගෙනත්...
  6. Nalindax

    Camera price

    ඔව් මචන් H90 එකක් මම ගත්ත මාස 2කට කලින් පිලිප්ස් සුපර් සෙන්ටර් එකෙන් 32500. බාන්ඩේ හොදයි අව්ලක් නෑ. හෑබෑයි තව සල්ලි ටිකක් තිබ්බනම් hx20 ගන්නව.:(
  7. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    මට ලස්සනට පේන දේ උබට ලස්සනට පෙන්නෑ උබට ලස්සනට පේන දේ මට ලස්සනට පෙන්නේ නෑ. මොකද අපෙ රසාස්වාද වෙනස්. මගේ එක තමයි හරි උබේ එක වෑරදි කියල කියන්නත් කාටවත් බෑ. ජාති දෙකක් සසදන්න කෑමති කෙනෙක් කෑමති විදිහකට සින්දු කියපුවාවේ හෑබෑයි අනුන්ගේ සින්දු හොරාකන්නේ නෑතුව. පරන සින්දු විකුර්ති කරන්නේ නෑතුව කරා නම්...
  8. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    අපෝ නෑ කව්ද පිට් බුල්ගේ සින්දු අහන්නේ... කෑලෙසික් සහ රොක් පමනයි. ඒ වත් පරන ඒ වට තමා කෑමති. මොකද අලුත් ඒවා පරන ඒවා එක්ක තිබ්බම නිකන් සෙල්ලන් බඩු වගේ. හරි ඒ මිනිස්සු හරි කියන්නේ නෑ. නමුත් ඉරාජ් ඉතින් එදා ඉදන්ම වෑඩි හරියක් කරේ පරන සින්දු වලට මොකක් හරි ජිල්මාට් එකක් දාලා ගත්ත එකනේ. උබම කියපන්...
  9. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    තමන්ගේ දෙයක් කියාගෙන හිටියනම් ඔය මුකුත් නෑ නේ. දෙකයි පනහේ වෑඩ කරන්න ගියාම තමා ඔය ඔක්කොම.
  10. Nalindax

    Camera price

    h90 ekath hodai. eth hx10 hari hx20 hari ekakata giyanam thawath hodai mokada sensor eka CMOS
  11. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    ඈයි හෑම සින්දුවකටම මුන දාලා ගොන් පාට් එකක් දාන එක.
  12. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    ඔව් හෑබයි ඒ මිනිස්සුත් මේ අව් රුදු ගාන ඈතුලත පොල් ගෑවද දන්නෑ. :dull: ඔය ඉරාජ් ගෝතයව මට පෙන්න බෑ එකයි ඔහොම කිව්වෙ.;)
  13. Nalindax

    මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

    හෑමදාම 2000 ට කලින් කාලේ ඉන්න තිබ්බනම් කියල හිතෙනවා :(
  14. Nalindax

    ඉරාජ්ට_නඩුවක්

    හොද වෑඩේ සින්දු හොරා කනවට...
  15. Nalindax

    breaking news--blog down

    රෑදි සිටින්න උබ රේඩියෝ චෑනල් එකක්ද. නිකන් බොරු නොදා හිටු.:angry:
  16. Nalindax

    ammo ubalata puluwanda mehema බොන්න

    බෑරි කමක් නෑ බන්... මමත් පෙට්ට්‍රොෆ් අරික් කාලක්ට පොඩ්ඩක් වෑඩියෙන් විතර ඔහොම කටේ තියන් ගහල තියෙනවා. ලොකු අව්ලක් නෑ මොකද වොඩ්කා වල ඔය ගල් වගේ අමුතු රහක් නෑ නේ. පොඩ්ඩක් පිච්චෙනව වගේ දෑනෙනවා. එහෙම එකේ මේ බේබද්දට බෝතලේම කටේ තියන් ගහන එක සුලු දෙයක් වෙන්න පුලුවන්.
  17. Nalindax

    පජාත පරපුරකට - සුජාත චංගුමී

    බලන උන් නෙමේ නොබලනව කියන උන් නේ මේ ගොන් කතාව ලොකු කරගෙන FB එකෙයි හෑම මගුලෙම දාන්නේ. බලන උන් කිසි සද්දයක් නෑ.
  18. Nalindax

    රගර් දන්නවද ?

    maru ++++

    No contents