ඉරාජ්ට_නඩුවක්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉරාජ් ලාට පුලුවන් හොරකමයි FL studio කියන සොෆ්ට්වේයාර් එකෙන් Music හදන්න විතරයි ඕකට පුලුවන්


    ඕක ගොඩේ මතයක් සහෝ

    එහෙම music හදන්න පුලුවන්නම් ඒක අටපට්ටමට දාන්න ඕන :rofl:
     
    • Like
    Reactions: DJvodka

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තනිකර සල්ලි වලට කෑදර කමට කරපු දෙයක්. මැරිච්ච මනුස්සයටත් අපහාසයක් .

    පවු ඒ ගෑනිටයි ළමයටයි සල්ලි හදිස්සියක් ද කොහෙද :angry:
    ඉරාජ් ඕක දීලා දායි... මොකෝ සල්ලි නැතුවයැ ;)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඕක ගොඩේ මතයක් සහෝ
    එහෙම music හදන්න පුලුවන්නම් ඒක අටපට්ටමට දාන්න ඕන :rofl:

    :yes::yes:

    අනිවා ඒහහෙනම් ඔය කියන එවුන්ටත් හදන්න බැරියැ

    :rolleyes::angry::angry::angry::angry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පවු ඒ ගෑනිටයි ළමයටයි සල්ලි හදිස්සියක් ද කොහෙද :angry:
    ඉරාජ් ඕක දීලා දායි... මොකෝ සල්ලි නැතුවයැ ;)

    ඕක ඇවිල්ලත් දැන් අවුරුදු 7 වඩා වැඩියි. දැන් දමා මතක් වෙලා තියෙන්නේ. අනේ යකෝ :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පවු ඒ ගෑනිටයි ළමයටයි සල්ලි හදිස්සියක් ද කොහෙද :angry:
    ඉරාජ් ඕක දීලා දායි... මොකෝ සල්ලි නැතුවයැ ;)



    පිස්සුද බං වෙන රටවල වගේ ලංකාවේ music කරන උන්ට සල්ලි නෑ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉරජ්ට හොද පබ්ලිසිටි එකක්
    නඩු සින් එලියට ආව විතරයි
    ෂා එකේ ටික වෙලාවකට කලින් ආලෝකේ රිමික්ස් ඔන්න ප්ලේ කළා
    හොකයිඩෝ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඉරාජ් ලාට පුලුවන් හොරකමයි FL studio කියන සොෆ්ට්වේයාර් එකෙන් Music හදන්න විතරයි ඕකට පුලුවන්

    ඈයි හෑම සින්දුවකටම මුන දාලා ගොන් පාට් එකක් දාන එක.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ohoma song ekak thiyenawai kiyala mama dana gaththeth
    iraj oka remix kalata paxe
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අව්රුදු 50කට වඩා පරණ සින්දු ඕනේ කෙනෙක්ට ගයනා කරන්න නීතියෙන් අවසර තියෙනවා(ගායකයා මැරුණට පස්සෙද කොහේ හැබැයි)
     
    Last edited: