මේකයි siraj,... ඉස්ලාම් එකේ එහෙම එකක් නැති වෙන්න පුළුවන්, ඒත් මම දන්න දන්න තරමින් නම් "මුස්ලිම්" අය අතරේ එහෙම දෙයක් තියෙනවා..:nerd:(ලංකාව ගැන නෙවෙයි මේ කියන්නේ) ඔයාට ඕනෑ නම් මම උදාහරනයක් දෙන්නම්, පුද්ගලිකවම මම දන්න කෙනෙක් එයාගෙ surname එකත් වෙනස් කලා, ඔය හේතුව නිසා...:baffled: