උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑසකොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
කෝකිල රජදහන් පවා හඬින් උමතුවෙලා
සීගිරි සුරදූත ළඳූන් හොරෙන් මුකුළු කළා...