පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔබ රූසිරියෙන් මන්මත් වී මම නොකෙලෙම් අනුවණකම්
මුලා උනේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ
 
Jan 15, 2009
9,238
368
0
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ

අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑසකොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

කෝකිල රජදහන් පවා හඬින් උමතුවෙලා
සීගිරි සුරදූත ළඳූන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ


උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ


- දයාරත්න රණතුංග
 
  • Like
Reactions: cmanimations

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ

කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ
හීන් සැරේ හඳ මාමේ
හඳ මාමේ
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දොයි දොයි දොයිය බබාලා:)
බයි බයි බයිය බබාලා:D
අහිංසක පුංචි බබා..නම විකුණන:angry:
ඔක්කොම තොත්ත බබාලා:P
බබා වගේ හැසීරි..රට රවටන:growl:
වැඩිහිටි තොත්ත බබාලා:rolleyes:

බබා පාට් එක *** *** ගුණයි:rolleyes:
බබා ෆෙෂර් එක ලිස්සලා යන්න හොදයි:cool:
බබා කෙදිරියෙන් තනතුරු පදවි ලබයි:frown:
බබා නමින් රජවැඩ ලොකු ඈයො ගනී:yes:

බබා කතාවෙන් කාරිය පැහැර හරී:angry:
බබා හිනාවෙන් අනුන්ව කපා දමයි:sorry:
බබා වගේ හිද හොද හොද වාසි ලබයි:shocked:
බබා නමින් රජවැඩ ලොකු ඈයො ගනී;)



 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කථා කරපු අය සෙනෙහෙ වඩපු අය
ලඟ පාතකවත් නෑ...

අද නුඹ කොතැනද අද මා කොතැනද

දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා....

දැන හඳුනාගත් කාලේ ඉඳලා

ලබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා....

ගේය පද: රඹුකන සිද්ධාර්ථ හිමි

ගායනය: එඩ්වඩ් ජයකොඩි
 
  • Like
Reactions: sudunone

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    Usne baat ki kuch aise dhang se
    Sapne de gaya voh hazaaron rang ke
    Usne baat ki kuch aise dhang se
    Sapne de gaya voh hazaaron rang ke
    Reh jaaoon jaise main haar ke
    Aur choome voh mujhe pyaar se
    Pehla nasha, pehla khumaar
    Naya pyaar hai, naya intezaar


     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere


    I'm holding on your rope
    Got me ten feet off the ground
    And I'm hearing what you say
    But I just can't make a sound

    You tell me that you need me
    Then you go and cut me down, but wait
    You tell me that you're sorry
    Didn't think I'd turn around and say

    That it's too late to apologize, it's too late
    I said it's too late to apologize, it's too lateee.
     
    Bandu.gif

    මේක ආපු මේල් එකක් මචන්ලා නිකන් බෙදා ගන්න හිතුනා කාටත් දීල:P:P:P:P
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සඳවති හිනැහෙනවා සිනාසී මවුබිම සිඹ සිඹ සනසන වේලේ~
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සඳ පායන කල ගඟබඩ ඉඳගෙන
    ඔබෙ හිස පීරන්නම්
    මල්පෙති විසිරුණු සුදු වැලි මතුපිට
    ඔබ ගෙන ඇවිදින්නම්
    කොමළියෙ ආදර බස් දෙන්නම්~

    පව් නේද නරියා?:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන් තාරකාවන් දිළෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ළංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී

    මා දෙනෙත අඩඅඳූරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා
    පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
    මේ හැටිම නපුරුයි කියා
    මේ හැටිම නපුරුයි කියා

    මා උන්නෙ දොරකවුළු හැරදා තියා
    ඔබෙ සුවඳ ඒයැයි කියා
    නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
    මුළු රැයම ගෙවිලා ගියා
    මුළු රැයම ගෙවිලා ගියා

    රන් තාරකාවන් දිළෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ළංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...

    - ජගත් වික්‍රමසිංහ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    I hope you listen now
    Wherever you are
    I hope my words will fly
    And get to you far away frome here


    You're my heart
    You're my love
    You're my everything
    You're the air that I breathe
    You're the songs that I sing
    I don't know why I let you walk out of my heart
    I can't live without you no more
    :love::love::love:

    C21
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදාවේද නොදනිම්
    ඔබගේ සුසුම් වලින් උණුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්

    රහසේ තුඩ තුඩ ගාවා
    තනියට වනබඹරුන් ආවා
    අප සඳවතුරෙන් නාවා
    රාත්‍රිය මෙලෙසම පවතීවා

    අහසේ හිරු නොනැගේවා
    අපගේ සිහිනය නොබිඳේවා
    පුර සඳ අහසින් එළවා
    රාත්‍රිය දුක්ගිනි නොගෙනේවා...

    - චාමර වීරසිංහ

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පුජා... පුජා වේවා....

    මහමෙර වැනි බර සිතින් උසුලනා

    කඳුලැලි සමුදුර නෙතින් සඟවනා.....

    මව් ඇතිදාටත් සෙනෙහස පුදනා

    මව් නැති දාටත් තුරුලේ රකිනා....

    ගේය පද: ධර්මසිරි ගමගේ

    සංගිතය: ප්‍රේමසිරි කේමදාස
    ගායනය: පණ්ඩිත් අමරදේව

     
    Last edited:
    • Like
    Reactions: amila_90210

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    You know though, nothin' come easy
    You gotta try real, real hard
    I tried hard but I guess I gotta try harder

    I tried so hard, can't seem to get away from misery
    Man, I tried so hard but always be a victim of these streets
    It ain't my fault ?cause I tried to get away but trouble follows me
    And still I try so hard hopin? one day you'll come and rescue me

    But until then I'll be posted up right here rain, sleet, hail, snow
    But until then I'll be posted up right here with my heat gettin? dough.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ මිහිමඩලේ
    සාමයෙ මල්දම් ගොතනා
    එකමුතු මිනිසුන් වෙසෙනා
    ඒ මල් යායට අප හා එනු මැන
    පාද යාත්‍රාවේ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බාල නඟාවරු කෝල කරන්නේ මාල හතක් ගෙල පළඳින දා
    ආල කරන්නට කාලය එන්නේ සේල හවඩි ගත සරසන දා
     
    Status
    Not open for further replies.