එල! :)
මචන්ට තාම 100% විශ්වාසද ඔය කියන දේවල් ඉදිරි මාස කීපෙ ඇතුලෙදි වෙනවා කියන එක??
(උඹ මාස 6ක් එක දිගට මෙච්චර බොරුවක් , හිතට එකඟව කොහොම කියනවද කියලා හිතාගන්න බෑ.
මටනම් එහෙම කරන්න හිතෙන්නෙ නෑ:sorry:)
2012 ලන්ඩන් ඔලිම්පික් අතරතුර UFO disclosure එකක් ගැන ෆෝරම් කීපෙකම කතාවෙනවා.ඒත් බහුතරේකට ඒ...