මියුරු කල්පනා - වික්ටර් රත්නායක
මියුරු කල්පනා, නෙතක දැල්වුනා,
අමයුරු රස, හසකැන් මැද,
සිතක් හිනැහුනා...
වරෙක නැලවුනා, වරෙක ලතැවුනා,
නුපුරුදු ගිනි, දහසක් මැද,
සිතක් මැලවුනා...
මියුරු කල්පනා...
හිමගිර මට වැලි අහුරකි,
මහ සමුදුර දිය රැල්ලකි... //
කටු අකුලෙන්, මල් පුබුදමි,
ඔබ සැනසේ නම්...
මියුරු...