රනිල් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට තේරෙ&#
බ්‍රිතාන්‍යයේ ඊයේ පැවති මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන ද ඡන්ද 35,573ක් ලබා ගනිමින් තේරී පත්ව ඇති බවට වාර්ථාවේ.
බ්‍රිතාන්‍යයේ ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් ඔහු තරඟ වැදිණ...