තරණි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මචංලා මේ Bottel එකක් ලංකාවේ කියක් විතර වෙයිද බං.. ගන්න තැනක් එහෙම දන්නවනම් කියනවද ? Party එකකට ගන්න. මන් අහල තියෙනව හොදට වඩිනව කියල :yes::yes::yes:.

    wino-since-1825-sauvignon-blanc-647-morze-wina-twoj-sklep-z-winami-wino-2.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ වයින් බීලා නැද්ද කුකුලො.. වයින් කවද්ද සැරට වැදුනෙ.. 12% Vol..:rofl:
    ඕවා පාටි වලට දෙන්න ගියොත් උඹට එන උන්ට බැරල් වලට තමා දෙන්න වෙන්නෙ..:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට යකෝ

    තෝ තමයි තරණිව කෑවෙ වල් පරයා
    :angry::angry:

    මූ තරනි තරනි කිය කියා ගූගල් සර්ච් කරනවා ඇති. පව් අසහනකාරයෙක්.. :P
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අැත්ත කියපන්
    තරනිගෙයි උබගෙයි
    සම්බන්දෙ මොකක්ද?
    :lol::lol::lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පට්ට යකෝ

    තෝ තමයි තරණිව කෑවෙ වල් පරයා
    :angry::angry:

    මූ තරනි තරනි කිය කියා ගූගල් සර්ච් කරනවා ඇති. පව් අසහනකාරයෙක්.. :P

    :yes::yes::yes:;)