1. sudunone

    No updates from dawah corner

    ඒත්, ඔයා කොච්චරවත් කියනවනෙ ඔයාල එකම ජාතියෙ කියල. මනතුංග අංකල් කියනව එයා සිංහල කියල. නෝටි නේද?
  2. sudunone

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    ඔන්න එයාව හම්බුණා; එතකොට අපි දෙන්නටම මෙව්ව වුණා අපි දෙන්න දෙන්නට මෙව්වයි කියලා; පස්සෙ අපි මෙව්ව වුණා. ඒත් මෙව්ව එක මෙව්ව වෙන්න වුණේ නෑ; එක එක එව්ව හින්ද අපිට මෙව්ව වෙන්න වුණා.
  3. sudunone

    How Internet Works

    :D
  4. sudunone

    පද පේලි .....

    අවපස අහසක තරු ලකුණක් සේ අපමණ සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ:yes: මාවත අවහිර නිමවා දළ රළ පෙල සැතපෙනවා සැලමුතු සෙනෙහස මඳ පවනක් වී:love: ගැඹරේ නිම මුමුණනවා දෝතෙක අසනිය ගවසා ඔබ පෙරමග හිනැහෙනවා:D විකසිත සිහිනය සුබ කවියක් වී දෙනෙතේ සිත ලියැවෙනවා
  5. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    කූඹි රංචුවක් ගමනක් යනකොට දිමියෙක් හම්බුණාලු. ඉස්සරහින්ම හිටිය කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි තුන් දෙනෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි දෙන්නෙක් එනවා කියලා. ඊළඟ කූඹිය කිව්වලු මට පිටිපස්සෙන් එක කූඹියෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් තව කූඹියෙක් එනවා කියල. ඒ...
  6. sudunone

    School life eke fun eka

    :D
  7. sudunone

    ලෙඬේට බෙහෙත් නොදී යාඥාකර දරුවා මැරූ මව හා &#35

    අර ලේ නොගන්න ආගමික කල්ලියෙ අම්මා කෙනෙක් මට හමු වෙලා තියෙනවා- තමන්ගෙ ළමයා මැරුණත් ලේ දෙන්නෙ නෑ කියලා ඒ උන්දෑ කිව්වා. දඬුවම් දෙන්න ඕනෙ මේ රැවටිල්ලට ලක් වුණු මිනිස්සුන්ටද නැත්නම් උන්ව රවටගෙන ඉන්න කල්ලිවල ලොක්කොන්ටද?
  8. sudunone

    Thissamaharame Ayata News Ekak

    :D මං හිතුවෙ මීකිරි වගේ දෙයක් ගැන වෙන්නැති කියල.
  9. sudunone

    පද පේලි .....

    නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන නෙළා ගෙනා කිසිම මලක් නැහැ ඔය තරමට ලස්සන
  10. sudunone

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හරිම සෞම්‍ය වචන....:rolleyes:
  11. sudunone

    No updates from dawah corner

    සිරාජ් කොන්වර්ට් කරපු කෙනෙක්ද මනතුංග අංකල්?
  12. sudunone

    පෑව සෙනේ ලොව සිහින කුමාරිය - ඔබ මිස වෙන නැත ය&

    :D එකට ඉන්න පතනවනම් ඔන්න ඔහොමයි ඉන්න ඕනෙ. ;)
  13. sudunone

    දේවදූත සූත්‍රය

    නෑ එළුවො. ඔතනින් අදහස් කරන්නෙ අපට එදිනෙදා ජීවිතයෙදි වැහිලා තිබුණු සත්‍යය වටහා ගැනීමට උපකාරී වුණු අවස්ථා. නිකම් හිතල බලන්නකො අපේ ජීවිත දිහා. කනව, බොනව, නිදියනව, සිංදු කියනව, නටනව, ට්‍රිප් යනව, විහිළු තහළු කරනව, හරි හම්බ කරනව.... ඔහොමනෙ ගත වෙන්නෙ. වැඩි දෙනෙක් අකුසලෙන් මිදෙන්න ඕනෙ, කුසල් වඩන්න ඕනෙ...
  14. sudunone

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    ඔව්, මේ නිර්වචන දෙකෙන්ම කියවෙන්නෙ එකම අදහස.:yes:
  15. sudunone

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    සමා වෙන්න; මේ මතය මං මින් පෙර අහල නෑ. බුදුපියාණන් තමන්ගෙන් පසු ගුරු තනතුරෙහි තියාගන්න කිව්වෙ ධර්මයයි. ඒ කියන්නෙ අපට මග පෙන්වන්නෙ ධර්මය. ධර්මය හොඳින් වටහාගත් කෙනෙක්ගෙන් අහ ගන්නකොට, එහෙම කෙනෙක් අපේ ගැටළු නිරාකරණය කරගන්න උදව් කරනකොට, අපට සත්‍යය අවබෝධ කරගන්න ලේසියි; අප වැරදි මගක යාමට ඇති ඉඩකඩ...
  16. sudunone

    දස අකුසල කර්ම

    මිත්‍යාදෘෂ්ටිය සම්බන්ධ අකුසලය හැර අනෙක් අකුසල්වලින් වැලකෙන්න අන්‍යාගමිකයින්ටත් පුළුවන්. :D මෙතන මොකක්ද අන්තිමට කියවෙන ජවන සිත් කතාව? 1-7 දක්වා ඉලක්කම්වලින් මොනවද දැක්වෙන්නෙ?
  17. sudunone

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    බුදු දහම නිවැරදිව කියලා, විස්තර කරලා දෙන තැනැත්තා.:yes:

    No contents