බොහොම පින්.
මළමූත්‍ර ගොඩේම ලැග සිටින, තනිව යමක් කර කියා ගත නොහැකි අසරණයන් වූ අලුත උපන් දරුවන්
වයසට ගොස් දිරාපත් වූ අය
දැඩි සේ ගිලන්ව ජරපත් අය
වරදට දැඩි දඬුවම් ලබන අය
මළමිණි
මේ කියන දේවදූතයන් අපට එදිනෙදා ජීවිතයෙදි දකින්නට ලැබෙන අය; අපට වැරදි දෙයින් ඈත් වෙලා, හරි මගට එන්න පෙළඹවීමක් ලැබෙනවා...