නෑ එළුවො. ඔතනින් අදහස් කරන්නෙ අපට එදිනෙදා ජීවිතයෙදි වැහිලා තිබුණු සත්‍යය වටහා ගැනීමට උපකාරී වුණු අවස්ථා.
නිකම් හිතල බලන්නකො අපේ ජීවිත දිහා. කනව, බොනව, නිදියනව, සිංදු කියනව, නටනව, ට්‍රිප් යනව, විහිළු තහළු කරනව, හරි හම්බ කරනව.... ඔහොමනෙ ගත වෙන්නෙ. වැඩි දෙනෙක් අකුසලෙන් මිදෙන්න ඕනෙ, කුසල් වඩන්න ඕනෙ...