යහපාලන එතනෝල් ඇවිලෝ
තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ලීටර් 16,000ක් අඩංගු එතනෝල් බැරල් 80ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී සොයාගෙන තිබේ.
සැකකටයුතු කන්ටේනරයක් පරික්ෂා කිරීමේදී මෙම එතනෝල් තොගය සොයාගෙන ඇත.
ඒවායේ වටිනාකම රුපියල් 1,680,000,00කි.
ව්‍යාජ තොරතුරු ලබාදී ගෙන්වීම නිසා රේගුවට...