යහපාලන එතනෝල් ඇවිලෝ

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    යහපාලන එතනෝල් ඇවිලෝ

    තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ලීටර් 16,000ක් අඩංගු එතනෝල් බැරල් 80ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී සොයාගෙන තිබේ.

    සැකකටයුතු ‍කන්ටේනරයක් පරික්ෂා කිරීමේදී මෙම එතනෝල් තොගය සොයාගෙන ඇත.

    ඒවායේ වටිනාකම රුපියල් 1,680,000,00කි.

    ව්‍යාජ තොරතුරු ලබාදී ගෙන්වීම නිසා රේගුවට අහිමි වූ බදු මුදල 5,808,000.00ක් වේ.

    රත්මලානේ කර්මාන්ත ශාලාවක් නමට පසුගිය මස 5 වැනිදා මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ වෙනත් රසායන ද්‍රව්‍යයක් ගෙන්වන මුවාවෙන් වැරදි තොරතුරු ලබාදී යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.

    ව්‍යාජ තොරතුරු ලබාදී පසුගිය කාලයේදීත් එතනෝල් බැරල් ගණනාවක් මේ ආකාරයට ගෙනැවිත් තිබූ අවස්ථාවල රේගු බාරයට ගැනිණ.

    දැන් ඉතින් ටොයියො පුකේ ඇගිල්ල ගහ ගනිල්ල

    Source: derana
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බොලා හිතුවද යකෝ එතනෝල් කඩෙන් සීනි ගන්නව වගේ සල්ලි දීල ඉම්පෝට් කරන්න පුලුවන් කියල.මෝඩයො වගේ පෝස්ට් දාන්නෙ නැතුව පොඩ්ඩක් කල්පනා කරල දාපන්.

    තාම ආන්ඩුව පත්වෙලා මාස දෙකක් වත් නෑ.ජනවාරි 9 වෙනිද ඕඩර් කරත් ඕක එන්න තව කල් යනව.
    ඕක අනිව්වර්යෙන් මාස ගානකට කලින් ගෙනාපු බඩු.

    යාඩ් එකේම තියෙන්න ඇති මාසෙකට වැඩිය ක්ලියර් කරගන්න බැරුව.එතකොටනෙ සර්ච් කරන්නෙ.

    අනිත්උනුත් හරක් වගේ කොමෙන්ට් කරන්න එපා පොඩ්ඩක් බලල කොමෙන්ටු දාපන්...
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63

    :yes::yes: