ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි #
ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක්
ෆෝන් එකයි-ෆැක්ස් එකයි කොම්පියුටරයයි තියෙනවනං බිස්නස් කරන හැටි මං දන්නවා
රවී ඩී සිල්වා සභාපති Grupo Canela
අභියෝග එන තරමට ඒවාට ඇලුම් කරන ඔහු, ඒවා ජයගැනීමෙන්...