1. baidu

    Gota - 2020

    :shocked::shocked: amamta siri kiwwalu
  2. baidu

    Gota - 2020

    he worked in Loyola Law School[14] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator adee meka aththada bn :D:D
  3. baidu

    කොමර්ෂල්_බැංකුවේ

    commercial eke inne maha uttala.. wada akrana unuth ali puken inne.. math acvcounts okkoma sampath ekata maru kara gaththa :growl::growl: :angry::angry:
  4. baidu

    සුද්ද_වත්_දළදාමාළිගාව_ට_වඩා_උසට_Building හැදුවේ න&#3

    සුද්ද_වත්_දළදාමාළිගාව_ට_වඩා_උසට_Building හැදුවේ න&#3 දළදාමාළිගාව ට වඩා උසට සුද්ද වත් Building හැදුවේ නෑ .එකයි තට්ටු 9න් නැවැත්තුවේ. kandy city center හිමිකරුගේ ජීවිත කතාව • ඒ තරම් සවිමත් නම් ඇයි තට්ටු නවයකින් බිල්ඩිම හමාර කළේ... දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ඉහළින් ගොඩනැඟිල්ලක් නොහදන එක උඩරට...
  5. baidu

    චීත්ත_ජංගි_කලිසම්_ඇන්දේ_පොඩිකාලේ ,දැන් දා&#350

    චීත්ත_ජංගි_කලිසම්_ඇන්දේ_පොඩිකාලේ ,දැන් දා&#350 පොඩිකාලේ චීත්ත ජංගි කලිසම් ඇන්දේ,දැන් දාන watch එකම ලක්ෂ එකසිය දහයයි -Pan Asia සභාපති ගේ ජීවිත කතාව මගේ ගමන විශ්ලේෂණය කරන්න. ඒ ජීවිතය තුළ බොහෝ දේ ඔබට පෙනේවි. උත්සාහයෙන් ගොඩනැඟුණු මිනිසෙක් පෙනේවි. රබර් සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ ගිය පුංචි කොල්ලෙක්...
  6. baidu

    වැඩ_කර_ගොඩ_ඒම_හැර_අන්_විකල්පයක්_නැති_බව_දැන &#

    වැඩ_කර_ගොඩ_ඒම_හැර_අන්_විකල්පයක්_නැති_බව_දැන &# .වැඩ කර, ගොඩ ඒම හැර අන් විකල්පයක් නැති බව දැන ගත් ඇය - දියුණුවේ හිනිපෙත්තටම නැගි ඇගේ කතාව " 71 කැරැල්ලෙන් සැමියා අහිමි වූ පළමු යුද වැන්දඹුවන් දෙදෙනාගෙන් කෙනෙක් මම " ඇයට පමණටත් වඩා ජීවිතයේ වෙහෙස දැනුණාය. බර ද දැනුණා ය. වැඩ කර, ගොඩ ඒම හැර අන්...
  7. baidu

    බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා_ඊබට් සිල්වා

    බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා_ඊබට් සිල්වා බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා - සභාපතිනි සුධර්මා සිල්වා - ඊබට් සිල්වා සමාගමේ කතාව සිද්ධ වුණේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ නැත්තට ම නැති වූ එක විතරයි. සමාගම අරඹපු නෝමිස් සිල්වාවත් ඔහුගේ පුතා ඊබට් සිල්වාවත් නැති ‘ඊබට් සිල්වා ටුවරින්’ සමාගමේ අද...
  8. baidu

    Portable එකක් ගන්න ඕනේ...

    Trancend rubber cover eka tiyana eka ganin.. man 7 th 8 parakma watta gatta.cover eka tibba hinda beruna . dan awrudu 3k tama kisi ledak na :yes:
  9. baidu

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    ubatai manasika case ekak tiyenne mata penne :lol:
  10. baidu

    භාවනාව_පටන්ගමු

    අනාගතය අවිනිශ්චිතය අනාගතය පිළිබඳ ව ඇති උද්වේග, බලාපොරොත්තු, බිය, සැලසුම් හා අපේක්ෂා.... මේ සියල්ල ම ද බැහැර කරන්න. බුදුරජාණන් වහන්සේ විටක දී අනාගතය සම්බන්ධ ව මෙසේ පවසා ඇත. “යම් අයුරකින් සිදුවේ යයි ඔබ සිතන සෑම දෙයක් ම, හැම විටම සිදුවන්නේ ඊට වෙනස් වූ ආකාරයකින්ය. “අනාගතය විශ්වාස කළ නොහැකි නො...
  11. baidu

    කොම්පැණියට නමක්.....

    company reg karana wade hitala balala karapan. awruddata 60 k gewanna one :baffled:
  12. baidu

    මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස&#3

    මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස&#3 මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස්සෙ ගරාජ් වැඩපොළේ මිකැනික් -නවලෝක සභාපති ගේ කතාව අවුරුදු 22 දියි මං තාත්තා ළඟ වැඩට ආවේ. පඩිය රුපියල් 175 යි. මදියි කිව්වෙ නැහැ. මං ක්ලාක් කාලේ අපේ ම පෑලියගොඩ නවලෝක හෝටලෙන්මයි උදේට දවල්ට කෑවේ. අනිත් සේවකයෝ...
  13. baidu

    රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වා&#3

    රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වා රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වාසනාව හොයාගත්තු හැටි - සිද්ධාලේප සභාපති ගේ ජීව්ත කතාව පේව්මන්ට් එකේ නිදිය ගත්තම මහන්සියට පාන්දර නින්ද යනවා. “ඒයි නැගිටපං ... කවුද යකෝ... උඹ...?” කියල පොලිස් කාරයෝ පයින් ගහන කොට මාව උඩ ගිහින් විසිවෙලා...
  14. baidu

    කටානා - KATANA

    8BJOfsnSA2w
  15. baidu

    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවිත කතාව අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැ. අප්පච්චි මට හොඳටම බැන්නා. ඒ අතරෙ 1978 අවුරුද්දෙ මට ජෝන් කීල්ස් සමාගමේ රස්සාවක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. • අවුරුදු 145...

    No contents