1. ppkgamage

    පොලොන්නරුව....

    thnks bro...
  2. ppkgamage

    පොලොන්නරුව....

    තව තියෙනව.......
  3. ppkgamage

    පොලොන්නරුව....

    මෙහෙ හොද හොද ගල් වැඩකාරයො ඉදල තියෙනව.... පොලොන්නරුව වටදාගෙය තමයි මේ... කොහොමද ගලේ කැටයම්පාර.... ඉතුරුවෙලා තියෙන්නෙ කකුල් දෙක විතරයි.... ඇතුල කලුවරයි..... මෙන්න වටදාගෙය... දැනුයි ඒකට යන්නේ... මේ සඳකඩ...
  4. ppkgamage

    පොලොන්නරුව....

    ඔන්න ඉතුරු ටික ඔන්න ඉතුරු ටික.......... සෙල් ලිපියක්.... දැන්නම් සෙල් ලිපි යන්නෙ ෆෝන් එකෙන්නේ......
  5. ppkgamage

    පොලොන්නරුව....

    :yes: thnx bro.
  6. ppkgamage

    පොලොන්නරුව....

    :yes::yes::yes:
  7. ppkgamage

    පොලොන්නරුව....

    ශිවලින්ගය.... මේකෙ අංක ගහල තියෙන්නෙ, මේකෙ තියෙන ගල් ගලවල අපහු සෙට් කරාලු මෑතකදි ප්‍රතිසන්ස්කරනයකදී.... මම ඒගැන හරියට දන්නෙ නෑ. තිබුන විදිහට සෙට් කරන්න ඕනනිසාලු අංක ගහල තියෙන්නෙ.... පාර හදාගෙන යනව මේ දවස්වල..... ඉතුරු ටික පස්සෙ දාන්නම්.....
  8. ppkgamage

    පොලොන්නරුව....

    ගියපාර මෙහෙ පෙරහැර බැලුවෙ මෙතන ඉදන්..... මෙන්න මෙතනින් තමයි යන්නෙ කුමාර පොකුනට. ඊටපස්සෙ ආවෙ රාජ සබාව (රාජ සබා මන්ඩපය) ලගට..... සුදු අන්කල් අයින් වෙනකන් බලන් හිටිය හිටිය හරිගියේ නෑ...... කොහොමද බෙනේ.... :D:D:D
  9. ppkgamage

    පොලොන්නරුව....

    පොලොන්නරුවෙ අවිදල නැති එවුන්ට බලාගන්න පින්තූරවගයක් දාන්න හිතුව. බලන්න හොදද කියල. මේ පින්තූරගත්තෙ මම.... මෙතනින් තමයි පටන්ගත්තෙ ගමන. මේතියෙන්නෙ පරාක්‍රම බාහු රජ මාලිගාවයි. එ දවස්වල සිරාවට තියෙන්න ඇති. බිත්ති වල ගනකම කොහොමද..... යාලුවෙකුත් සෙට් උනා.... පඩිපෙල...
  10. ppkgamage

    ♥ Priya Anand ♥ New stills...

    kawda bola mee getissi
  11. ppkgamage

    Me & my LoVe

    මං පලවෙනියට ආදරේ කරපු කෙල්ලත් කිව්වෙ ඒකිට වඩා හොද කෙනෙක්ව මට හම්බෙයි කියල. දෙවනියට ලවු කල එකිත් ඔකම කිව්ව. තුන්වෙනි එකත් ඔකම කිව්ව්. දැන් මේකිත් මට ඕකම කියනව. ඒත් හම්බුන හොඩහම කෙනා එයානම් ......
  12. ppkgamage

    Me & my LoVe

    මෙන්න මේකයි කතාව. මට ඒකිව හම්බුනා. කතාබහ කලා. ආදරේ කලා. මාස 8ක් විතරම ආදරේ කලා. මං ගැන ගෙදරට කියන්නද කියල අහුව මන් හා කිව්ව. ඒව උනේ මුල් කාලෙදිම. ඊටපස්සෙ ඒකි මං ගැන ගෙදරට කිව්ව. ගෙදරින් අකමෙති උනා. එත් එකියි මමයි ආදරේ කාලා. ඒ බව ඒකිත් දන්නව මමත් දන්නව. එකි කිව්ව කවද හරි දෙන්නටම අඩන්න වෙනව කියල...
  13. ppkgamage

    Me & my LoVe

    කෙල්ලගෙ ගෙදරින් කැමති උන් නැ එකිට මගෙන් ඈත් වෙන්න ඔන උන එ නිස. එකි මට මාසගානක් තිස්සෙ කිව්ව ඇත්වෙමු ඈත්වෙමු කියල ඊටපස්සෙ මට මෙකි කිව්ව එකිට කොල්ලෙක් ඉන්නව කියල. වෙන කොල්ලෙක්ට ආදරෙ කරනව කියල කිව්ව. මෙකි මට කිව්වෙ බොරු. මෙකිට එහෙම කොල්ලෙක් නෑ. බ්ට් මට වෙලවකට හිතෙනව මෙකි ඇත්තටමඩ එහෙම කිව්වෙ කියල...
  14. ppkgamage

    Me & my LoVe

    mama mage namai grlgenamai Me & Gf kiyala replace kala
  15. ppkgamage

    Me & my LoVe

    :yes:
  16. ppkgamage

    Me & my LoVe

    mata hithenawa ban welawakata meki maath ekka kathaakarana hesirena widiha dekkama.
  17. ppkgamage

    Me & my LoVe

    :confused:
  18. ppkgamage

    Me & my LoVe

    :(:( mata malapaninawa ban eki wena kollo gena kiyanakota
  19. ppkgamage

    Me & my LoVe

    meki mage X newe ban. lv eke nila washayen break unaat man ekita lv. ekith mata love kiyala man dannawa eeth.... mata aluthen kellek set una kiyala kiwwe boruwata. meki mokada kiyanne balanna :(:(:(

    No contents