උපදෙසක් දෙන්නම්. ඉන්දියන් බයික් එකක් ඇවිත් හැප්පුවොත් විශේශෙන් ස්කූටරයක් සීටී100 එකක් වගේ පොඩි එකක් හරි පරන එකක් හරිනම් අනිවාරෙන් ඌට අත ගන්න කියල ඉස්සරහ බ්‍රේකුයි පස්සේ බ්‍රේකුයි බලපන්. හුගක් කාලකන්නි හැත්ත හිතන් ඉන්නේ බ්‍රේක් ශූස් සදාකාලිකයි කියලා. ඔය පරන ඉන්දියන් බයික් වලින් 90%ක බ්‍රේක් හදලා...