ඔය දෙවෙනි පොටෝ එකේ උබේ මාපට ඇගිල්ලට කෙලින්ම යට කටේ ඇතුල් පැත්තේ මුද්දේ ඕපන් එකක් තියෙනවා නේද?
අන්න ඒක උබ ඔය පිට කෑල්ල තද කරනකොට ඇකිලෙනවා නේද?
අගලේ බටේ ඕකට දාලා හිරකරන්න ඒ තියෙන්නේ. එහෙම හිරකරනවනම් සේරම අහකට ගලවලා බටේ බස්සලා රත් කරලා කට අග පලල් කරපන්. ඕකේ ප්‍රෙශර් එකට ගේජ් එක අඩු බටයක් උනොත්...