1. Nucleardeath

    OnmaxDT has left the chat 🤡👉👌

    මමනම් බ්‍රදර්ස් මේකෙ 17500 invest කරා 😎 system chanje වෙනකන් ඉන්නෙ දැන්
  2. Nucleardeath

    OnmaxDT has left the chat 🤡👉👌

    ඕනම Ponzi scheme එකක මුලින් සල්ලි දාන උන් තමා ගොඩ. Crypto උනත් giant ponzi scheme එකක් තමා
  3. Nucleardeath

    Senaro GN bike

    ආ ඔව්නේ.. අපේ පැත්තෙත් එකෙක් හිටිය DRZ කටු කම්බි ස්ටිකර් ගහන් පැදපු. පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් වත් නැතුව හෙන අජූත ලුක් එකක් තිබ්බෙ 😂
  4. Nucleardeath

    චන්දිමාල් new car from onmaxdt

    හරි දැන් ඉතින්.. තවත් සින්හලයෝ ටිකගේ ගේ දොර ඉඩකඩම්, ගෑණුන්ගේ රත්තරන් බඩු ඉවරයි bmw 7 series ගන්න ගිහින් 😂
  5. Nucleardeath

    Machanla Food help

    Butter කියන්නේ තනිකරම fat වලට තමා බන්. ඒත් බටර් කෑවට අව්ලක් නෑ.. Anchor or Lurpak unsalted අරන් දෙන්න. Margarine දහ ජරාව අරන් දෙන්න එපා
  6. Nucleardeath

    Senaro GN bike

    Ceygra super motard කොපි වලට මොකො බන් උනේ? පා⁣රේ එකක්වත් දැක්කේ නෑ සෑහෙන කා⁣ලෙකින්.. running condition තියන එකක්වත් නැද්ද දන්නෑ
  7. Nucleardeath

    මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

    TFS machan. Neville Fernando gena kiyala thiyana kathawa first time ahuwe. Patta.. @001flyD me sinduwa ahala thiyanawada balanna
  8. Nucleardeath

    China Balloon Memes

    කොටුවේ පොඩ්ඩා සූ ගාන කෑල්ල අන්තිමට දාන්න ඕනේ
  9. Nucleardeath

    Opinions thahanam?

    මේක තමා තිත්ත ඇත්ත
  10. Nucleardeath

    Muta tiyenne 121 ekakda

    ඌ දියුනු වෙලා තියෙන්නෙ 121 එක හොදට පෙට්‍ර්ල් කරන නිසා ඉතුරු උන සල්ලි වලින් :yes:
  11. Nucleardeath

    JVP සක්කිලි අහිංසකයෙකු පහර දෙයි.

    challenge එකක් කරන්නේ කියල ගෙදර උන්දැලට කලින් කියන්න ඕනේ. කොසු පාරවල් කන්න වෙන්නේ නැත්තම් :lol:
  12. Nucleardeath

    ඉන්ඩ්‍රජිත් Exposed???

    තොපිට ඔක්කොටම වඩා පිස්සු කොහෙවත් යන්න ලොන්ත සිපය්යන්ට attention දෙනවා thread දදා
  13. Nucleardeath

    ලංකාවේ Period Movies සහ Electronic බඩු

    Sofa set eka gelapenne ne time period ekata..
  14. Nucleardeath

    සිහින ලොවක් දුටුවා මතකයි..

    Thank you very much machan. Me story eka first time kiyawanne.. E wage podi siddiyak dekala mechchara lassana sinduwak liyanna hekiyawak thibba manussayek.. thanks machan thanks machan. clarence ge sindu walin ma patan ganin. youtube tutorials ona tharam thiyanawa ow ban thama podda kalayai...

    No contents