1. Nucleardeath

    හෙට රෑ ලංකාවම අඳුරු වෙනවලු නේද ? ඔගොල්ලො ලෑස්තිද ? 😮

    සින්හලුන්ට ෆුල් ට්‍රැක් අව්ට් වෙලා තියෙන්නේ. රටම එක පිස්සන් කොටුවක්
  2. Nucleardeath

    කැරිම රස්නෙයි 🥵

    KDK fan එකක්. පරණමත් නෑ.. වෙනදට අව්ලක් නෑ අද humidity එක හොදටම වැඩී
  3. Nucleardeath

    කැරිම රස්නෙයි 🥵

    මාත් නාලා තෙත පිටින්ම පිහදාන් නැතුව ආවා. ජොයින්ට් එක්ක ගහන්න කියලා 😄 Cheers bro
  4. Nucleardeath

    කැරිම රස්නෙයි 🥵

    Asbestos roof with wooden ceiling මේ ටිකේම රස්නෙයක් තිබ්බේ නෑ අද තමා මේ අමුතුම රස්නයක් තියෙන්නේ කටුනායක කොහොමත් humidity එක වැඩී ඒත් අදනම් වෙනස්ම සීන් එකක් Maybe. Seems like this is gonna continue until may/june. With the increased current bill, fun times ahead
  5. Nucleardeath

    කැරිම රස්නෙයි 🥵

    Fan එක full දාලත් නිකන් ඉන්නත් බෑ දාඩිය දානවා.. එපා වෙලා ඉන්නේ උඹලගේ පැතිවලත් අද මෙහෙමද?
  6. Nucleardeath

    mchn intern awl giya

    Miss una. Missed una neme
  7. Nucleardeath

    අම්මට සිරිවෙන පාස්පෝට් සීල් එක

    එතන ඉන්න උන්ට පෙන්නලා අහන්න තිබ්බේ ලැජ්ජ නැද්ද යකෝ ජාත්‍යන්තරේ මෙහෙම කොමිටල් වෙන්න
  8. Nucleardeath

    jeewana wiyadama wadi nisa mahana wenna hithuna

    rajangane_kalubole.gif
  9. Nucleardeath

    මේ නංගිට අසනීපයක්.. පවු නේද..

    ෂැහ් මේ වගේ එකෙක් විජය ගොඩබහිද්දිම දැක්කනම් එවෙලම නැව u turn එකක් ගහලා Madagascar හරි යනවා අපිත් 2500 වසරක සාපෙකින් ගැලවෙනවා :P
  10. Nucleardeath

    බලු ප්‍රශ්නය මගේ කොණෙන්

    බල්ලො, පූසෝ, කුරුල්ලෝ, මිනිස්සු ඕන එකෙකුට පුළු පුළුවන් විදියට කන්න දුන්නොත් මොකද… සත්තු වශයෙන් හැමෝටම බඩගිනි එනවා
  11. Nucleardeath

    Indrajith wage wena ekek

    පාක් එකේ නාකි සික්කෙක් අල්ලන්න යන්නේ CIA එකෙන් cartel එකක් raid කරන්න යනවා වගේ 🤣
  12. Nucleardeath

    යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට.. 😣

    මේක හොද opportunity එකක් හැටියට ගනින්.. උබව කවුරැත් දන්නැත්තම් හැමොම එක්ක කතා කරපන්.. විශෙෂෙන් ලස්සන ගෑල් ලමයි එක්ක
  13. Nucleardeath

    ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය

    පොඩි උන් සෙල්ලම් ස්ටියරීන් වීල් අල්ලන් vroom vroom ගාන විදියට අල්ලන් ඉන්නේ 😂
  14. Nucleardeath

    ELECTION PREDICTION (පලාත් පාලන ජන්දය 2023) රිලොඩ් දිනාගන්න. 🙏🔥🧭

    පොදු ජනයා උඩින්ම පරාදයි හැම ඡන්දෙකදිම වගේ..
  15. Nucleardeath

    OnmaxDT has left the chat 🤡👉👌

    සිතාරා නන්ගි අපිට කෝචොක් දානවා :(

    No contents