ඌ මගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැඳිල නැති වුනාට මොකද මං දාන දාන ත්‍රෙඩ් හොයාගෙන ඇවිත්, මං දාන දාන රිප්ලයි හොයාගෙන ඇවිත් ඕලෙවල් ෆේල් කියල රිප්ලයි කරන්නයි නම් මාරම ශක්තිමත් බන්ධන විශේෂයකින් බැඳිල ඉන්නෙ :lol: :lol:
ඌ උත්තර දෙන්න බැඳිල නෑ නෙමේ, ඌත් ඕලෙවල් ෆේල් :dull: :dull:
ඕලෙවල් ඉහලිං පාස් එකෙක්වත්...