නාන්න කොච්චර වෙලා යනවද ?
සිඞ්හලු ?
උඹලට නාන්න කොච්චර විතර වෙලා යනවද ? :dull: :dull:
නාපු දවස් දවස් දහයකට වගේ ගැනල මධ්‍යනය කියපං අද 0 යි හෙට පැය භාගයයි කියන්නැතුව :lol: :lol:
මට කොච්චර කලත් පැයභාගෙන් මෙහාට ගේන්න බෑ :no: :no:
මාරම ගේමක් දෙනව පැයභාගෙන් එන්නත් :( :(
නිදහසේ නෑවොත් පැය පනිනවම තමා :( :(