arsehole-froce Jul 18, 2015 ක්‍රෝම් ඉකට මෙමරි ගන්න ව වැඩියි නේ, ඔපෙරා හරි මේකෙ 64 බිට් වෝටර් ෆොක්ස් එක යූස් කරන්න.
arsehole-froce Jul 18, 2015 මේ ඇඩ් ඔන් එක ෆයර් ෆොක්ස් එකේ ඉමෙජ් සර්ච් කරන්න https://addons.mozilla.org/en-Us/firefox/addon/google-reverse-image-search/
මේ ඇඩ් ඔන් එක ෆයර් ෆොක්ස් එකේ ඉමෙජ් සර්ච් කරන්න https://addons.mozilla.org/en-Us/firefox/addon/google-reverse-image-search/
markhaloce Jul 12, 2015 එහෙම නෑ බොල.. චැට් දෙකක් එකම එකෙක් එක්ක පැරලල් විදිහට ක්‍රම දෙකකින් යනවනං ඒක එකක් කියල නෙමේ මම සලකන්නෙ දෙකක් කියල ඒ නිසා ඒකෙ ඒවගෙයි මේකෙ ඒවගෙයි කිසිම සම්බන්ධයක් නෑ
එහෙම නෑ බොල.. චැට් දෙකක් එකම එකෙක් එක්ක පැරලල් විදිහට ක්‍රම දෙකකින් යනවනං ඒක එකක් කියල නෙමේ මම සලකන්නෙ දෙකක් කියල ඒ නිසා ඒකෙ ඒවගෙයි මේකෙ ඒවගෙයි කිසිම සම්බන්ධයක් නෑ
markhaloce Jul 12, 2015 ඉතිං ඉස්සරහිං කණ්ණාඩියක් තියාගනිංකො උඹ ඇඳුම් ගැලෙව්වාම ගෑණුත් ඇන්දෑකි පිරිමිත් ඇන්දෑකිනෙ
crazybuddy Jul 10, 2015 ඕක අනිවා හොඳයි බං.. Nicholas Sparks ගෙ.. Novel Based Movie එකක්.. එයා ලියපු හැම කතාවක්ම වගේ පට්ට.. ඒ කතා වලින් හදපු ෆිල්ම් ඔක්කොමත් පට්ට.. http://nicholassparks.com/work/films/ මෙතන තියේ සෙට් එකම..
ඕක අනිවා හොඳයි බං.. Nicholas Sparks ගෙ.. Novel Based Movie එකක්.. එයා ලියපු හැම කතාවක්ම වගේ පට්ට.. ඒ කතා වලින් හදපු ෆිල්ම් ඔක්කොමත් පට්ට.. http://nicholassparks.com/work/films/ මෙතන තියේ සෙට් එකම..