1. අල මල්ලි

    4M40යක් ගන්න රිදුනා සිංහලයෝ

    baluwa machan.. 2k 3k set wela giya balanna, thama hari yana ekak set une na.
  2. අල මල්ලි

    4M40යක් ගන්න රිදුනා සිංහලයෝ

    ok machan, thanks, hoda Super Saloon ekak set unoth kiyapan machan...
  3. අල මල්ලි

    අභියෝගය_භාරගන්නවද

    W436 VMX :yes::yes::yes::yes:
  4. අල මල්ලි

    4M40යක් ගන්න රිදුනා සිංහලයෝ

    මචන්, උඹ ළඟ තියන FB15 එක දෙනවද? Super Saloon එකක්ද? පොඩ්ඩක් විස්තර කියපන්කො... මට ගන්න අහන්නේ...
  5. අල මල්ලි

    Brandnew & Used vehicles @ Lowest Price

    මචන්ලා, මගේ වාහනෙත් දුන්නා, දැන් ඉතින් වෙන එකක් ගන්න ඕන... මට හොඳ car එකක් suggest කරපල්ලකෝ, budget එක 20යි, වැඩිය සල්ලි නෑ හොඳේ :P
  6. අල මල්ලි

    DoNT iNsuLt ..

    damn, i'm speechless
  7. අල මල්ලි

    Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)

    ela ela.. onna magen 8KF21zIFBtg BjLKhuTu5ac
  8. අල මල්ලි

    අද Torrent Download SLow Da ?

    ai ban me, SLT eken jilmart ekak dalada danne na
  9. අල මල්ලි

    අද Torrent Download SLow Da ?

    ade ow ban, mage 50KBps, munta hena gahanna ona, IDM as usual, 1.2MBps withara enawa
  10. අල මල්ලි

    thanks ban.. hehe

    thanks ban.. hehe
  11. අල මල්ලි

    චීන_සවාරිය

    google translate පාවිච්චි කරන්න තිබුනේ. දවසක් මම කොටුවේ කෝච්චියට නගින්න ඉන්නකොට චීන කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ල කැඩිච්ච english වලින් මාතරට යන්නේ කොහොමද කියල ඇහුව.. හැබැයි උන්ට මම කියපුව තේරුනේ නෑ.. පට ගාල phone එක අරගෙන translate app එක use කරලා screen එක පෙන්නුවා..
  12. අල මල්ලි

    Simple VB help ekak.

    Speech Synthesizer eka use karala, time eka kiyawanna.
  13. අල මල්ලි

    FOREX කරපු මම ...

    matath poddak karana hati kiyala diyanko...
  14. අල මල්ලි

    Nokia සහ Android

    මොනවා කියන්නද?
  15. අල මල්ලි

    Nokia සහ Android

    පට්ට phone එක බන්. එත් phone එකකට ඔච්චර වියදම් කරන්න බෑ නේ ...:no:
  16. අල මල්ලි

    Nokia සහ Android

    ඔන්න දැන් Nokia phones android වලින් එන්නයි යන්නේ. හැබැයි මේවා නිෂ්පාදනය කරන්නේ නම් Nokia සමාගමෙන් නෙමෙයි Newkia කියල කොම්පැනියකින්. විශේෂත්වය තමයි Nokia සමාගමේ වැඩ කරපු විධායක නිලධාරීන් කිහිපදෙනෙක් සහ තවත් සේවකයින් කිහිපදෙනෙක් එකතුවෙලා තමයි මේ company එක පටන්ගෙන තියෙන්නේ. ඒක නිසා Nokia වගේම...
  17. අල මල්ලි

    Post Your degree and Job

    Passed A/L in 2008, BSc (Hons) in Information technology BSc in Computer Science (Scholarship)

    No contents