Nokia සහ Android

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔන්න දැන් Nokia phones android වලින් එන්නයි යන්නේ. හැබැයි මේවා නිෂ්පාදනය කරන්නේ නම් Nokia සමාගමෙන් නෙමෙයි Newkia කියල කොම්පැනියකින්. විශේෂත්වය තමයි Nokia සමාගමේ වැඩ කරපු විධායක නිලධාරීන් කිහිපදෙනෙක් සහ තවත් සේවකයින් කිහිපදෙනෙක් එකතුවෙලා තමයි මේ company එක පටන්ගෙන තියෙන්නේ. ඒක නිසා Nokia වගේම quality එකෙන් phones නිකුත් කරයි කියල තමා කියන්නේ.

    :D:D:D:D

    Nokia%252520Lumia%252520Windows%252520Phones.png

    Nokia might not be as dead as you think. The brand name might be different (slightly), but former Asia-Pacific CEO of Nokia Thomas Zilliacus thinks he can bring innovation back into the heart of what was once known as Nokia, but with a new name - Newkia.

    Newkia, according to Zilliacus, is not an idea or a dream - it's already a real company, and already has top executives from Nokia that are ready to to jump on board the team. The idea behind Newkia is to finally give many consumers what they've been asking for: an Android device using Nokia hardware

    ගත්තේ මෙතනින් :
    Source
    Source 2
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    NOKIA නම් මොනාද බං.මටනම් උන් දැන් android ගැහුවත් එකයි නැතත් එකයි..මෙන්න බලපන්කො මේකගේ ලස්සන.this is my dream phone.:cool:

    HTC-One-Verizon_3.jpg
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    NOKIA නම් මොනාද බං.මටනම් උන් දැන් android ගැහුවත් එකයි නැතත් එකයි..මෙන්න බලපන්කො මේකගේ ලස්සන.this is my dream phone.:cool:

    HTC-One-Verizon_3.jpg

    පට්ට phone එක බන්. එත් phone එකකට ඔච්චර වියදම් කරන්න බෑ නේ ...:no:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    NOKIA නම් මොනාද බං.මටනම් උන් දැන් android ගැහුවත් එකයි නැතත් එකයි..මෙන්න බලපන්කො මේකගේ ලස්සන.this is my dream phone.:cool:

    HTC-One-Verizon_3.jpg

    අල මල්ලි;15565579 said:
    පට්ට phone එක බන්. එත් phone එකකට ඔච්චර වියදම් කරන්න බෑ නේ ...:no:

    :love::love::yes::yes::yes::(:(
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    NOKIA නම් මොනාද බං.මටනම් උන් දැන් android ගැහුවත් එකයි නැතත් එකයි..මෙන්න බලපන්කො මේකගේ ලස්සන.this is my dream phone.:cool:

    HTC-One-Verizon_3.jpg

    :angry::angry::angry::angry: AC ekakuth ganin. oya magula rath venava bn. epa vela thiyenne fatta vidihata rath venne 4n eka
     
    SUBO_IT

    Member
    Jun 2, 2010
    139
    68
    0
    NOKIA නම් මොනාද බං.මටනම් උන් දැන් android ගැහුවත් එකයි නැතත් එකයි..මෙන්න බලපන්කො මේකගේ ලස්සන.this is my dream phone.:cool:

    HTC-One-Verizon_3.jpg

    මේකනම් ගන්න එපා බන්. පොටෝස් වල කොලිටි එක මදි බන්. :no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    NOKIA නම් මොනාද බං.මටනම් උන් දැන් android ගැහුවත් එකයි නැතත් එකයි..මෙන්න බලපන්කො මේකගේ ලස්සන.this is my dream phone.:cool:

    HTC-One-Verizon_3.jpg

    ayeth ahala htc spuerb :love:

    :angry::angry::angry::angry: AC ekakuth ganin. oya magula rath venava bn. epa vela thiyenne fatta vidihata rath venne 4n eka

    htc komath rath wnawa bn:rolleyes:
    e brand eke bageta bagayak rath wnawa.bt ehma kiyala awulk na itn :D