ඈ යකූ! උඹ සිවුරක් දාගත්තම උඹේ මූණත්තහඩුව කවර් වෙනවද බොල??:rofl::rofl:
ඔය උඩ ෆොටෝ එකේ ඉන්න එකා උගේ හොර ගෑණි බලන්න යනකොට අහුවෙච්චි එකෙක්!
දෙවෙනියට ඉන්න එකා මාලිගාවත්තේ හිටපු නොම්මර එකේ අපරාධකාරයෙක්!!
ඕකුන් දෙන්නම ඔය රෙද්ද අස්සේ හැංගිලා තමන්ගේ කුපාඩි වැඩ කරගෙන ගියේ බුර්කාව තහනම් කරන්න ඕනි...