නබි අයියට සුබ උපන් දිනයක්.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නබි අයියට සුබ උපන් දිනයක්.

    ජේසු බබාගේ අයියලා අක්කලාට බොම්බා ගහලා, අමා අම්මා බුදු තාත්තගේ ගෝලයන්ට ජොබ් නැති කරලා අන්දොස් ලංකාවක් හදපු නබි අයියගේ විෂන් එක පලෝ කරලා සුවහසක් හුදී ජනයාට මිලාද් උන් නබි.




    eid-milad-un-nabi.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    gcTy8PRT_400x400.jpg



    නබි දර්ශනය දිවියට ආදර්ශයක් කරගනිමු
    - ජනපති


    සියලු සත්ත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමානන්ගේ දර්ශනය අප සෑම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතුවේවායි මිලාද් උන් නබිතුමන්ගේ ජන්ම සංවත්සර දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
    එම පණිවිඩයේ මෙසේ ද දැක්වේ.
    මිලාද් උන් නබි හෙවත් මුහම්මද් නබිතුමාගේ ජන්ම සංවත්සරය, ලෝකය වඩාත් යහපත් කිරීම සඳහා එතුමාගේ ඉගැන්වීම් ගැන සිහිපත් කිරීමට උචිත අවස්ථාවකි.
    එතුමාගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේ ද පහත් වන්නේ ද නැති බවයි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව නබිතුමාණෝ දේශනා කළහ.මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබිතුමා, සූරාකෑමට එරෙහි විය. ඩහදිය වේලෙන්නට පෙර කම්කරුවන්ට හිමි වේතන අඩු නොකොට ලබා දිය යුතු යැයි එතුමා කීය.ස්වකීය ‍ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගා දිගා වූ මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍යය.සියලු සත්ත්වයනට ආදරය දැක්වීමේ නබිතුමානන්ගේ දර්ශනය අප සැම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපැයීමට හේතු වේවායි පවසමින්, එතුමාගේ මේ වාර්ෂික ජන්මෝත්සවය දිනයේ හෘදයාංගමව ශුභ ප්‍රාර්ථනා කරමි. ශ්‍රී ලාංකේය මුස්ලිම් සහෝදර ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාම් බැතිමතුනට ද මාගේ ගෞරවය හා ප්‍රණාමය පළ කරමි.


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ දවස්වල ජාතිවාදී උන් නිවාඩු ගිහින්. තම තමන්ගේ පක්ෂේ එකාගේ ජන්ද කැඩෙයි කියලා බයට තම්බි කිලර්ලා ෂට් ඔෆ් වෙලා.. ජන්දේ නැති මට මොන නිවාඩුද, ඔන්න මම උබලා වෙනුවෙන් ජාතිවාදේ පතුරුවන්න හිතුවා..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ දවස්වල ජාතිවාදී උන් නිවාඩු ගිහින්. තම තමන්ගේ පක්ෂේ එකාගේ ජන්ද කැඩෙයි කියලා බයට තම්බි කිලර්ලා ෂට් ඔෆ් වෙලා.. ජන්දේ නැති මට මොන නිවාඩුද, ඔන්න මම උබලා වෙනුවෙන් ජාතිවාදේ පතුරුවන්න හිතුවා..

    godak un maha ponnayo ban
    kagehari lowala kiyakhari hoyaganna eka krnne
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේ දවස්වල ජාතිවාදී උන් නිවාඩු ගිහින්. තම තමන්ගේ පක්ෂේ එකාගේ ජන්ද කැඩෙයි කියලා බයට තම්බි කිලර්ලා ෂට් ඔෆ් වෙලා.. ජන්දේ නැති මට මොන නිවාඩුද, ඔන්න මම උබලා වෙනුවෙන් ජාතිවාදේ පතුරුවන්න හිතුවා..


    :love::love: