1. archirasika

    පැනි කුරුලු ජෝඩුවක්…….. Pani Kurulu Jooduwak…

    hmm... me adahasama thamai me poem eketh tiyenne.. stooti sis.. welcome to elakiri...:)
  2. archirasika

    My new Backup Drive..!

    he he thanks... just three mounths... all staff apriciated me today... i got a lunch also... results of hard working and faithfullness... anyway he is a forigner.. swiss gentleman...
  3. archirasika

    පැනි කුරුලු ජෝඩුවක්…….. Pani Kurulu Jooduwak…

    godak stooti kasun malli mage nirmanaya agaya kalaata....:yes::yes::yes:
  4. archirasika

    My new Backup Drive..!

    i really dont know machan.. it was a present for me by my boss....:yes::yes::yes: 500GB cool one with lot of inbuilt backup softwares... more information are available here... http://www.seagate.com/www/en-us/products/external/freeagent/freeagent_go/
  5. archirasika

    My new Backup Drive..!

  6. archirasika

    උඩරට ගිවිසුම

    මෙම අත්සන් සමස්‌තයක්‌ වශයෙන් ගෙන බලන විට සිංහල හා දෙමළ අක්‌ෂරවලින් මිශ්රඉව ඇති බව පෙනේ. රත්වත්තේ දිසාවගේ අත්සන තනිකරම දෙමළ භාෂාවෙනි. මේ අත්සන් තුළ හඳුනා නොගත් අක්‌ෂරද දක්‌නට ඇත. උඩරට ගිවිසුම අත්සන් කළ සෙසු ප්රතධානීන් සතර දෙනාවූ දූල්ලෑව, මිල්ලව, ගලගම හා ගලගොඩ දිසාවවරුන්ගේ අත්සන් දැක්‌වෙන...
  7. archirasika

    උඩරට ගිවිසුම

    උඩරට ගිවිසුමේ තෙවනුවට ඇති පිළිමතලව්වේගේ අත්සනද ගැටලු සහගතය. මොහු හඳුන්වා අත්තේ දෙවැනි අදිකාරම හා සබරගමු දිසාවේ හැටියටය. මොහුගේ නම සඳහන් කර ඇත්තේ පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න වාසල අභයකෝන් පණ්‌ඩිත මුදියන්සේ හැටියටය. ශ්රීස වික්රසම රාජසිංහ රජු අතින් හිස්‌ ගැසුම් කෑ පිළිමතල්වේගේ...
  8. archirasika

    උඩරට ගිවිසුම

    මෙම වකවානුවේ ව්යා8ජ අත්සන් යෙදීම බහුලව පැවති බවට සාක්‌ෂියක්‌ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල ග්රෙන්ථයේ 3 වැනි කාණ්‌ඩයේ 383 පිටුවේ දැක්‌වේ. මොල්ලිගොඩ මහ නිලමේ විසින් ඇහලේපොලත් රජුත් භේද කිරීම සඳහා රජුට ආක්රොිෂ පරිභව කරන ලද හසුනකට ඇහලේපොලගේ ව්යා්ජ අත්සන යෙදූ බවත් ඒ නිසා ඒ...
  9. archirasika

    උඩරට ගිවිසුම

    මෙම ගිවිසුමේ වම් පසින් ඇති බ්රිලතාන්යල ආණ්‌ඩුකරු වූ රොබර්ට්‌ බ්රිවුන්රිග් ගේ අත්සන සමකාලීන ලේඛනවල ඇති ඔහුගේ අත්සන් හා සැසඳීමේදී සමාන බව පෙනේ. දකුණු පසින් ඇති ඇහැලේපොල මහ නිලමේගේ අත්සන ඔහුගේ පුරුදු අත්සනට වඩා හාත්පසින් වෙනස්‌ බව පෙනේ. ඇහැලේපොල මහ නිලමේ 1811-1819 වර්ෂ අනතුර සබරගමුව මහ දිසාව...
  10. archirasika

    උඩරට ගිවිසුම

    1815 මාර්තු දෙවන දින සිදු වූයේ උඩරට ගිවිසුමේ වගන්ති කියවීම පමණක්‌ බවත් අත්සන් කරන ලද්දේ පසුව බවත් ඇතැම්හු පෙන්වා දෙති. මෙම ගිවිසුමට අත්සන් කළ මිල්ලව කරුණාධාර ඒකනායක ධර්මකීර්ති හෙවත් පණ්‌ඩිත මුදියන්සේ හෙවත් මිල්ලව දිසාව එම තනතුරට පත්කරන ලද්දේ 1815 මාර්තු පස්‌වන දිනයේය. අනෙක්‌ උඩරට ප්රරධානීන්...
  11. archirasika

    උඩරට ගිවිසුම

    1796 දී මෙරට මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් අල්ලාගත් ඉංග්රී‍සිහු උඩරටට ඇතුළුව 1815 පෙබරවාරි 18 වැනි දින ශ්රීී වික්ර්ම රාජසිංහ රජු අල්ලා ගැනීමත් සමග සමස්‌ත දිවයිනේම ස්‌වාමීත්වයට පත්වූහ. 1796 සිට 1815 දක්‌වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනයට ඔවුන්ට ගිවිසුම් හෝ සම්මුතීන් අවශ්යහ නොවූවත් 1815 දී උඩරට...
  12. archirasika

    උඩරට ගිවිසුම

    [No message]
  13. archirasika

    This album is needed...

    hmm.. i also feel.. then i have to buy it like...:(
  14. archirasika

    This album is needed...

    no body has the songs?
  15. archirasika

    This album is needed...

    album name is privacy machan.. there are 14 songs i think...:yes:
  16. archirasika

    This album is needed...

    bump....

    No contents