Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
අහ ඒකනම් කේස් එකක් තමයි. ත්‍රේඩ් එකනම් හෙට වැටෙන එකක් නැහැනෙ කොහොමත්.
Malinga
Post #17,525
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:yes::yes: ඒ කාලෙ හිටිය සෑහෙන පිරිසක් දැන් නෑ තමයි. එයාල අඳුරන අයත් දැන් හොයාගන්න නැති එකනෙ අවුල.
Malinga
Post #17,522
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:yes::yes: හදන අයටනම් ඉතින් ඕවල ලෙඩ කියන්න පුළුවන් සමහර වෙලාවට දැක්ක ගමන්. සමහර මොඩල්වලට එන නෝමල් ලෙඩත් තියෙනවනෙ.
Malinga
Post #17,519
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
කටුස්ස අසහන සමඟ කතා කරල දානව කිවුවනෙ. තාම දැනුම් දුන්නෙ නෑ දෙන්නගෙන් කෙනෙක් :D
Malinga
Post #17,513
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එළ එළ :D
Malinga
Post #17,510
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඒ අය වෙන අයිඩීවලින් ඉන්නවනම් තමයි ඉතින් හොයාගන්න වෙන්නෙ. දන්න අයනම් හොයාගන්න අමාරුයි. :yes::yes:
Malinga
Post #17,507
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඔයාගෙ කැටගරි එකට අදාල එකක් තියෙන්නෙ. ඒක දාගන්න එහෙනම් :D
Malinga
Post #17,505
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:rofl::rofl: එහෙම කියල තරිඳු මොක ද එයාට එළ කොල්ල කියන්නෙ කියල හිතුවොත් කේස්නෙ :P
Malinga
Post #17,503
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
Clerk_Kent හා අනිත් සෙට් එකේ නේද? ඒ අයගෙනම් නැහනෙ.
Malinga
Post #17,500
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
හරියට ම කියන්න අමාරුයි වගේ. රැම්වල අවුලක් නැත්තම් එහෙම එන්නෙ ගොඩක් වෙලාවට ශෝට් එකක් වගේ තිබුණහ ම. නැත්තම් ඉතින් එක එක මොඩල්වලට අදාල බිප් සවුන්ඩ් තියෙනවනෙ.
Malinga
Post #17,494
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:shocked::shocked: ඒ කවුද මං නොදන්න එහෙම කෙනා?
Malinga
Post #17,490
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:rofl::rofl: තරිඳු ඒව කිවුවට පස්සෙ තරිඳුගෙන් ගැහැණු ළමයි ඇහැවුවොත් එහෙම "අයියේ අයියේ සඳමෝල් කියන්නෙ මොකට ද" කියල?
Malinga
Post #17,487
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
කටුස්සට හරියන කටුසු ෆයිට් තියෙන එකක් බලන්න :rofl: නැත්තම් කටුස්සියක් දැලේ දාගන්න එකක්.
Malinga
Post #17,485
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එළ එහෙනම් වෙන කේස් එකක් ඇති :D ඔව් යවන එක හොඳයි.
Malinga
Post #17,482
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
කටුසු සංවිධායක මහතා ඉන්න නිසා ඔහුගෙන් විමසමු. :D
Malinga
Post #17,480
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එළ එළ තව තව එළකිරි එකට හා එහි සාමාජිකයන්ට වැඩදායක දේවල් කරන්න :D එතකොට ඊළඟ පාර බරට ම සම්මාන ගන්න පුළුවන්.
Malinga
Post #17,477
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
Cpu එකේ currunt එක වදිනව.
අනිත් අය කිවුව වගේ ගෙදර Earth එක හොඳ ද දන්නෙ නෑ. එහෙම නැත්තම් ඉතින් එක එක හේතු නිසා වෙන්න පුළුවන්. Power Supply එක හෝ Motherboard එකේ තියෙන ගැටලුවක් වෙන්නත් පුළුවන්. නැත්තම් කේසින් එකේ ගෑවීම වගේ වෙන්නත් පුළුවන්. etc.
Malinga
Post #8
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:yes::yes: තව ඩිංගෙන් ඩොඩෝවත් මස් කරල කනව.
Malinga
Post #17,466
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඔබේ තාක්ෂණික අදහස් දෙන්න ඒ ගැන :D
Malinga
Post #17,464
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:yes::yes: ඒක කියන්න එපාලුනෙ. ඒක නිසා අද ඉතින් එයා කැමති නම ම කිවුව :rofl:
Malinga
Post #17,463
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom