Hard Disk Enclosure එකක් සල්ලි දීල ගන්න. නැත්තම් යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න. 2.5 SATA එකක් වෙන්න ඕන. (හද්ද පරණ එකක් නෙමෙයිනම් SATA Hard එන්නෙ. ). Laptop SATA Hard Disk Enclosure කිවුව ම ගොඩක් කම්පුයුටර් කඩවල ඇති. ඔන්ලයින් කට්ටිය ගාවත් තියෙනව. ඒකට නිකන් Plug කරන්න තියෙන්නෙ ලැප් එකේ හාඩ් එක ගලවල. ඊට...