පියාඹන කාර් එකක්..|| The vertical take-off flying car
මේ කාර් එක තවම හදල ඉවර නෑලු.. Terrafugia, the Woburn, MA, කම්පැණි එකෙන් තමයි හදනවා කියන්නේ..
වැඩ කරන්නේ නම් ඉතින් Helicopter එකක් වගේම තමයි.. එත් ඊට වඩා වෙනස්කම් ටිකක් තියෙනවා මේකේ.. ගාන කීයක් වෙයිද දන්නේ නෑ.. එත් 4 දෙනෙක්ට...