පියාඹන කාර් එකක්..|| The vertical take-off flying car

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පියාඹන කාර් එකක්..|| The vertical take-off flying car

    මේ කාර් එක තවම හදල ඉවර නෑලු.. Terrafugia, the Woburn, MA, කම්පැණි එකෙන් තමයි හදනවා කියන්නේ..



    20130510_022901_Untitled-1.jpg




    වැඩ කරන්නේ නම් ඉතින් Helicopter එකක් වගේම තමයි.. එත් ඊට වඩා වෙනස්කම් ටිකක් තියෙනවා මේකේ.. ගාන කීයක් වෙයිද දන්නේ නෑ.. එත් 4 දෙනෙක්ට යන්නත් පුළුවන්ලු.. යන්න ඕන place එක කියල බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..




    දැක්කද?
     
    • Like
    Reactions: BC_Dilum