ඉගෙන ගන්නත් ඕනෙ, ඒත් ඉගෙන නොගත්තත් මම කිව්ව ඒව කලොත් ගොඩ යන්න පුලුවන්.
ජොබ් කරන එක කරනව නම්, තමන් වහලෙක් සහ තමන් මෙතන ඉන්නෙ කම්පනි එක වැඩ කරන හැටි ඉගෙන ගෙන, උබේ කම්පනි එකක් දාන්නමයි කියල නම් අව්ලක් නෑ, ඒත් උපරිම අවුරුදයි.
ඊට වඩා ඉන්න තහනම්, එහෙම උනොත් ජීවිත කාලෙම වහලෙක් වෙලා ඉන්න වෙයි, ගැලවීමක්...