හරි බන්, උන්ට කන්න දෙන එකක් ගැන නෙමෙයි කියන්නෙ, කිසිම පෝශනයක් ඇගේ රදවගන්න බැරි, මිනිස්සුන්ට වැඩක් නැති බ්‍රීඩ් සල්ලි විතරක් මූලික කරගෙන හදල විකුනනව නේද කියල.
මොනා කන්න දුන්නත් බ්‍රීඩ් එක හරි නැත්තන් වැඩක් නෑ නේද?
උබ "එව්රිතින් හැස් අ ප්‍රයිස්" කිව්වට, ඒ ගෙවන ප්‍රයිස් එකට මිනිස්සුන්ට පෝශනය...