මචන්ල, ඔය බදු ඔප්පු ලියනකොට රජයට මුද්දර ගාස්තු ගෙවනවනෙ, සීයට 2 ක් වගේ නේද?, එතකොට ඒ බිල්ඩින් එකටම හෝ ගෙදරට වාරිපනම් උත් එකතු කරනවනෙ. එතකොට ලන්කා රජයට ගාස්තු දෙකක් ගෙවෙනවනෙ. බැන්කුවට දැම්මම ඒකත් කපාගන්නවනෙ. ඒකෙන් සීනි කිලෝ එකක් ගත්තොත් ඒකෙනුත් කපනවනෙ. 😌
පොඩි පොඩි ගනන්, ගෙවන එකේ අව්ලක් නෑ, ඒත්...