ඔව් මට මතකයි එක පාරක් ඕකුන් දේශපාලුවො අල්ලගෙන අවුශද එකෙන් ගන්න හැදුව ලයිසන්ස් එක, ගත්තද මන්ද ඒ කාලෙ, කොහොම හරි උන්ගෙ පට්ට බොරුව අහු වෙලා උන් කිව්ව ඕකෙ වැඩිපුර තියෙන්නෙ සීනි, අවුශ්දීය දෙයක් නෑ කියල. දැන් ආපහු මිනිස්සු රවට්ටනව.
තේ එකට ආතල් එකට රස වෙන්න දාන එක වෙනයි. ප්‍රතිශක්තිය වැඩි වෙනව කියල...